11th January 2018 12:14:24 පැය
‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 640 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව සංවර්ධනය පිළිබඳ’ සයදින නේවාසික පුහුණු වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසල්.....
11th January 2018 12:13:11 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සඳුදා (08) දින උදෑසන පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ඇතුළු......
09th January 2018 22:44:17 පැය
මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා.....
09th January 2018 17:38:45 පැය
පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ප්රමුඛ පකිස්තානු යුද්ධ හමුදා දුත පිරිස, සඳුදා (08) දින ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ දී එහි සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි හමුවිය.
08th January 2018 20:59:02 පැය
කාබනික පොහොර යොදා ගනිමින් එළවළු සහ කෘෂිකාර්මික බෝග වගා කිරීම පිළිබඳව උනන්දුවක් දක්වමින්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාන ගත සියලුම සේනාංක, බලසේනා සහ යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු......
07th January 2018 16:11:24 පැය
යුද්ධ හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේහිලා ක්‍රියාකල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව යමින් දේශයේ වඩාත්ම ඉල්ලුමක් ඇති කීර්තිමත් සේවාදායකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය, ශ්‍රී ලාංකීය නන්විධ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතීන්...
07th January 2018 16:10:07 පැය
අනුරාධපුර ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍ය, වෛද්‍ය කලානිදි සම්මාන ලාභී දොස්තර එස්.එස්. ගුණවර්ධන මහතා විසින් වර්තමානයේ දී වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇති දේශීය ඖෂධ පැළ වර්ග 200 ක් සංරක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදා සහාය ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපති...
06th January 2018 22:38:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන්, පකිස්තානු යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර්, එම හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුද සමඟින් දින හයක සංචාරයක් සඳහා සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියහ. මෙරටට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රංජන් ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
03rd January 2018 16:47:42 පැය
මන්නාරම දිස්ත්‍රික්කයේ නව රදගුරු ලෙස පදවිප්රාප්ත ගරු දේවගැති ආචාර්ය එමානුල් ප්‍රනාන්දු පියතුමන් පිළිගැනීමේ උත්සවයට සහයෝගය ලබාදෙන මෙන් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන......
03rd January 2018 16:46:10 පැය
යාපනය මුත්තුතම්බි මහා විද්‍යාලය, යාපනය කොන්ඩාවිල් පරමජෝති විද්‍යාලය සහ යාපනය කොකුවිල් ස්ටේෂන් සි.සි.එම්.ටි. විද්‍යාලය යන පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් 724 දෙනෙකු සඳහා රු.1000/= ක වටිනාකමින් යුතු පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් නොමිලේ බෙදාදීම ‘ගුණ ජය සතුට’ පදනමේ සභාපති ....