20th February 2018 19:58:16 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ 80 කට වැඩි භට පිරිසක් එක්ව සඳුදා (19) දින මොණරාගල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
20th February 2018 19:57:42 පැය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2018, ඉරිදා (18) දින කොළඹ, ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් අවසන් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
19th February 2018 16:25:40 පැය
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තනාපති අතිගරු හෙයින්ස් වෝකර් නෙදර්කොර්න් මහතා (Heinz Walker-Nederkoorn) සඳුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේ දී පශ්චාත් යුද සමයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ප්රතිසන්ධාන..
19th February 2018 13:48:07 පැය
ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ දෙවන කණ්ඩයත් සඳුදා (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ. යුද්ධ හමුදා සාමාජිකයින් 150 දෙනෙකුගෙන් සමන්විත ලෙබනන් රාජ්‍යයේ'එක්සත් ජාතින්ගේ සාම සාධක........
18th February 2018 21:56:05 පැය
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (17) දින පැවැති රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ වැඩමුළුවේ සමාප්ති උත්සවයෙන් අනතුරුව කුකුලේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි ද සංචාරයක නිරත විය.
18th February 2018 21:55:36 පැය
නායකත්ව හා කණ්ඩයාම් හැඟිම් වර්ධනය කිරීමේ අරමුණින්රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 178 දෙනෙකු වෙනුවෙන් ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාර්ය සහ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ (පෙබරවාරි මස 15 සිට 17 දක්වා) තෙදින වැඩමුළුවක් සාර්ථකව පැවැත් වූ අතර.........
18th February 2018 21:50:37 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායම ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ඉරිදා (18) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.
17th February 2018 19:43:02 පැය
ක්‍රීඩාව වෙනුවෙන් දක්වනු ලබන ජාතික මෙහෙවරක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් රග්බි ක්‍රීඩකයින් සහ යුද්ධ හමුදා සමාජිකයින් වෙත රග්බී ක්‍රීඩාවේ ප්රවිණයන්ගේ සහාය ඇතිව දින 02 ක රග්බි පුහුණු වැඩමුළුවක් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදි පවත්වන ලදී.
17th February 2018 19:41:18 පැය
ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර හොඳ හිත, අවබෝධය සහ සංහිදියාව ඇතිකරලීමේ ක්‍රියාවලියට නව පරිච්ඡේදයක් එක්කරමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද ඇතුළුව තරුණ තරුණියන් 50 ක් හමුදාගත ...........
14th February 2018 19:23:13 පැය
1818 දි ඇතිවු ඌව - වෙල්ලස්ස කැරැල්ල පාඨක කොටගත් 2 වන ස්වේච්ඡා ගැමුණු හේවා බලඇණියේ ලාන්ස් කෝප්රල් සුජිව කුමාර කෝවිලතැන්න විසින් රචිත සම්මාන දිනු ‘වෑකඩවර’ නව කථා පොත අද (14) දින දහවල් යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමන ලදී.