23rd March 2018 12:39:31 පැය
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සහයෝගය ඇතිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් 2018 වර්ෂය අවසන්වීමට ප්‍රථම යාපනය අර්ධද්වීපයේ පොල් පැළ 100,000 ක් වගා කිරීමේ ව්‍යාපෘතියක් අරඹන ලද අතර එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හා එය නිම කිරීමට ඇති හැකියාව පිළිබඳව නිරීක්ෂණය කිරීමට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් .....
21st March 2018 16:12:35 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම රණක්ෂිතයට පත් ආබාධිත ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන ‘වර්ණ රාත්‍රිය’ අඟහරුවාදා (20) සන්ධ්‍යාවේ දී කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
21st March 2018 14:58:54 පැය
ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වූ පොරෝන්දුවකට අනුව මීට දින කිහිපයකට ප්‍රථම, මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහාකාරි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් ස්ථානගත.....
21st March 2018 14:50:44 පැය
රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද සෙසුනිල භෝජනාගාරය, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ ආරාධනයකට.....
19th March 2018 14:57:14 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව කණ්ඩායම් හැඟිම, අවබෝධය, කීර්තිය සහ සාමුහිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හා සිවිල් සේවකයින් ඇතුළුව 67 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රථම වතාවට මාර්තු මස 16, 17 සහ 18 යන දිනයන්හි විශේෂ සංචාරයක නිරත විය.
18th March 2018 18:35:45 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ 2018 මාර්තු මස 01 වන දින ........
16th March 2018 23:22:34 පැය
ඉකුත් දිනයන්හිදි මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ කලහකාරි සිදුවීමෙන් හානියට පත් දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන් හි හානියට පත් දේපල යථා තත්තවයට පත්කිරීම සහ අළුත්වැඩියා කිරීමේ කටයුතු මෙන්ම ...........
16th March 2018 19:08:28 පැය
යුද්ධ හමුදා වෛද්‍ය ක්ෂේත්රය තුල නව පිටුවක් සනිටුහන් කරමින් කොළඹ යුද්ධ හමුදා රෝහල මගින් ආරම්භ කරනු ලැබූ ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියට සමගාමිව ප්‍රථම වතාවට ප්‍රධානය කරන හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017 බදාදා (14) දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.
15th March 2018 13:51:19 පැය
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මූලිකත්වයෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත 661 බලසේනා මූලස්ථානයේ සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් පුනරීන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් වෙත පොල්වගාව සඳහා අවශ්‍ය පොහොර තොගයක් බදාදා (14) දින බෙදාදෙන ලදි.
13th March 2018 21:53:50 පැය
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වැඩිම පිරිසක් බිහි කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව තුලින් බිහිවු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය කීර්තිමත් හා සම්භාවනීය හමුදා තනතුරු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති.....