28th August 2018 13:12:48 පැය
ලොවපුරා වූ ආරක්ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයන් රැසකගේ සහභාගිත්වයෙන් ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’ යන තේමාව ඔස්සේ මෙවරත් ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ අගෝස්තු මස 30 සහ 31 දිනයන්හිදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර.....
27th August 2018 20:59:41 පැය
ඉන්දියානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කාර්යමණ්ඩලයේ ප්‍රධානී මේජර් ජෙනරාල් එස්.සී. මොහන්තී ඒ.වී.එස්.එම් ඇතුළු ඉන්දිය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හමුදා නිලධාරින් 14 දෙනෙකු ඉරිදා (26) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණි අතර ඔවුන් සඳුදා (27)...
24th August 2018 13:00:48 පැය
පරිසර හිතකාමී ජනතාවකට ආමන්ත්‍රණය කරන තවත් වැදගත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කඩවත සිට මාතර දක්වා දිවෙන කිලෝමීටර 154 ක් දිගින් යුක්ත දක්ෂීණ අධිවේගි මාර්ගය දෙපස ‘තුරුලිය වෙනුවෙන් අපි’ තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් දෙරණ මාධ්‍ය ජාලයේ සහයෝගය ද ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (23) දින ආරම්භ කරනු ලැබීය.
23rd August 2018 14:30:00 පැය
යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ වාර්ෂික සුහද හමුව බදාදා (22) දින මත්තේගොඩ, සැපර්ස් ලේෂර් බේ හිදී පැවැත් වූ අතර, මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
23rd August 2018 14:20:00 පැය
වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍යය අවශ්‍යතාවයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමක් ලෙස වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල....
23rd August 2018 14:12:00 පැය
නුවර ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතුන් වහන්සේ පුරා දින 07 ක් වැඩමවන ‘නැඳුන්ගමුවේ රාජා’ හස්තිරාජයා සඳහා ඉහළම සැලකිල්ලක් මෙන්ම සෙනෙහසක් දක්වමින් සඳුදා (20) දින සිට 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ආරක්ෂාව සපයනු ලබයි.
23rd August 2018 13:12:00 පැය
කයිට්ස්, කරප්පන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් දෙකක් සඳහා ‘දහම් පහණ’ පදනමේ සහෝදර චාර්ල්ස් තෝමස් ඇතුළු සාමාජිකයින්ගේ අනුග්‍රාහය ඇතිව යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නව නිවාස දෙකක් බදාදා (22) දින පැවති උත්සවයක දී එම නිවාසලාභීන් වෙත ලබාදෙන ලදි. ආගමික පූජකවරුන්....
22nd August 2018 10:06:47 පැය
රට වෙනුවෙන් දිවිපිදු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 1380 ක් රණවිරුවන් අනුස්මරණය කරමින් එම රෙජිමේන්තු භට පිරිස් විසින් දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථානයේ ඉදිකරණ ලද රණවිරු ස්මාරකය සඳුදා (20) දින විවෘත කරනු ලැබීය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයෙන්....
22nd August 2018 09:06:47 පැය
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස හි නව ප්‍රධානි ලුකස් පෙට්රීඩිස් මහතා (Mr Loukas Petridis) අඟහරුවාදා (21) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවු අතර මෙහිදී උතුර සහ නැගෙනහිර පළාත් වල ආරක්ෂක හමුදාවන් විසින් සිදුකරනු ලබන සංහිදියා ක්‍රියාවලිය සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් හි ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කරනු ලැබීය.
21st August 2018 12:33:37 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ කන්කසන්තුරෙයි, කන්කසන්තුරෙයි මධ්‍යම ජේ/234 ග්‍රාම සේවා වසම තුල පරිහරණය කරන ලද ඉඩම් අක්කර 4.2 ක භුමි ප්‍රදේශයක් එම ප්‍රදේශයේ ඉඩම් වල නිත්‍යානුකුල හිමිකරුවන් වෙත භාරදීම අඟහරුවාදා (21) දින කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී සිදුකරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ....