03rd August 2022 18:00:32 පැය
ලොව විශාලතම සාම සහයක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථාන අතරින් එකක් වන ඉන්දුනීසියාවේ බෝගෝර් පිහිටි ඉන්දුනීසියානු සන්නද්ධ හමුදා සාම සාධක පුහුණු මධ්‍යස්ථානය (Indonesian Armed Forces Peacekeeping Training...
29th July 2022 11:50:00 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින පැවති උත්සවයකදී නාරාහේන්පිට මැනිං ටවුන් හි ස්ථාපිත...
29th July 2022 10:12:08 පැය
කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය නව සන්දිස්ථානයක් සනිටුහන් කරමින්, මීට වසර කීපයකට පෙර එම මූලස්ථාන පරිශ්‍රයේ අහඹු ලෙස සිදුවූ පිපිරීමක් හේතුවෙන්...
28th July 2022 18:24:46 පැය
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන අධ්යක්ෂ ජෙනරල් පාබල ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ධම්මි හේවගේ බ්‍රහස්පතින්දා (28) දින සිය පවුලේ...
27th July 2022 17:49:06 පැය
කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස රාජකාරි භාරගත් එක්සත් ජනපද යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් (Anthony C. Nelson) අද...
15th July 2022 23:10:19 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු...
15th July 2022 23:00:19 පැය
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය බදාදා (13) දින ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයෙහි රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සඳහා, අද (15) දින සිට ක්‍රියාත්මක වන පරිදි...
15th July 2022 21:52:37 පැය
පසුගිය සති දෙක තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අභියෝගාත්මක රාජකාරීන්හී නියැලෙමින් ඔවුන් වෙත පැමිණි තර්ජන නොතකා කැපවීමෙන් කටයුතු කරනු ලැබූ අතර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සඳහා අද (15) දින උදෑසන ආරක්ෂක ලේකම්...
15th July 2022 16:18:59 පැය
පාර්ලිමේන්තු සංකීර්ණය අසල පසුගිය බදාදා (13) දින පැවති අරගලයේදී විරෝධතාකරුවන් විසින් අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් බරපතල ලෙස...
15th July 2022 14:57:00 පැය
යුද්ධ හමුදාවේ වසර 33 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම ලබන බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා...