-
17th November 2015 15:04:41 පැය
පුනරීන්හි පිහිටි 66 වන සේනාංකයේ සෙබලුන් තම ජීවිත සම්බන්ධව අවදානමක් තිබියදීත්ඉරිදා (15) සවස මන්නාරම - යාපනය ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරන මන්දගල් ආරු පාලමටත් ......
-
16th November 2015 22:44:48 පැය
කිලිනොච්චි, මුලතිව් සහ වන්නි යන ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද හමුදාවේ සෙබලුන් 700 කට අධික පිරිසක් විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන පල්ලියාරු, වන්නිකුලම්, මන්දගල්ආරු, පාන්නගන්දි,......
-
16th November 2015 14:47:44 පැය
අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් කලැත්තෑව මහ හොරිවිල වැවෙහි වැව් බැම්ම කැඩීගිය අවස්ථාවේ දී වාරිමාර්ග ඉංජිනේරු අනුර කෝනේගෙදර මහතාගේ ඉල්ලීම පරිදි කලැත්තෑව කොමිෂන් නොලත් පුහුණු පාසලේ .....
-
15th November 2015 20:29:42 පැය
උතුරු අවතැන් වූ ජනතාව වෙත නිවාස ලබාදිමේ රජයේ වැඩපිළිවෙලට යුද හමුදාව සහාය දක්වමින් කෙප්පාලිව් ආදර්ශ ගම්මානයේ නිවාස ලබා දීමේ අදියර IV යටතේ එම ගම්මානයේ ස්ථිර නිවාස නොමැති පවුල් 39 ක් සඳහා ස්ථිර.....
-
13th November 2015 20:59:31 පැය
යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් පරිපාලනය කරනු ලැබූ පනාගොඩ සහ මැනිං වටුන් විරු කැකුළු පෙර පාසලෙහි වාර්ෂික විවිධප්‍රසංගය ඉතා වර්ණවත් අයුරින් බදාදා (11) දින කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී.....
-
12th November 2015 00:30:14 පැය
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරමින් පොපි දිනය - 2015 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අබියසදී ඉරිදා (9) දින සැමරනු ලැබීය.
-
10th November 2015 15:19:37 පැය
අයහපත පරදවා යහපත විජයග්‍රහණය කරවීමත්, මෝහයේ අඳුර පරදා දැනුමේ ආලෝකය උදාකරලීමත් සංකේතවත් කරමින් ලොව පුරා විසිරි සිටින ද්‍රවිඩ හා හින්දු ජනතාව විසින් අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන “ආලෝකයේ පණිවුඩය” .....
-
09th November 2015 14:29:56 පැය
යුද හමුදාවේ ඉතා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි 64 වන සංවත්සරය සිකුරාදා (6) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමරනු ලැබීය.
-
07th November 2015 14:17:20 පැය
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයෙහි ඉදි කිරීමට නියමිත නව නේවාසිකාර සංකීර්ණය සඳහා සිකුරාදා (6) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තබනු ලැබීය.....
-
06th November 2015 20:52:04 පැය
යාපනය අර්ධද්වීපයේ පවත්වනු ලැබූ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය බදාදා (4) දින බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික වටිනාකමකට උරුමකම් කියනු ලැබූ කයිට්ස් දූපතෙහි පිහිටි නාගදීප විහාරයේ පැවති අතර......