-
12th February 2016 21:35:43 පැය
බටහිර ආරක්ෂක සේනා මූළස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයෙහි 583 බලසේනාවෙහි සිවිල් සම්බන්ධීකරණ නිළධාරීන්ගේ සංවිධානයෙන් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා.....
-
11th February 2016 16:14:09 පැය
ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව් නිමාවෙන් පසු අඟහරුවාදා (9) දින දිවයිනට පැමිණියහ.
-
10th February 2016 18:37:43 පැය
ශ්‍රී ලංකා යුද හමුදා ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගම වෙතින් යුද හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සහනදායී මිලකට මැලේසියා සංචාරය .....
-
10th February 2016 16:14:20 පැය
වසර 134 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියමින් බලඇණි 100 කින් සමන්විත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් හට කරනු ලබන .....
-
09th February 2016 14:06:58 පැය
මල්ලව පොර ඉසව්වලින් විශිෂ්ඨ ජයග්රනහණ ලබා දෙමින් යුද හමුදාවට ඉමහත් කීර්තියක් අත්කර දී තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මළල ක්‍රී ඩා තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ....
-
08th February 2016 15:59:22 පැය
ඉන්දියාවේ පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉරිදා (7) දින පස්වරුවේ සිය දක්ෂතාවයන් විදහාපාමින්.......
-
06th February 2016 18:57:42 පැය
ගාලු මුවදොර පැවති 68 වන ජාතික නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්සවයට සමගාමිව යාපන අර්ධද්වීපයේ ජනතාව සමඟ එක්ව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පසුගිය බ්‍රස්පතින්දා (04) දින ප්‍රජා ව්‍යාපෘති මාලාවක් ......
-
06th February 2016 01:00:34 පැය
සිය මිත්‍රත්වය තවදුරටත් විදහාපාමින් චීන මහජන සමූහාණ්ඩුවෙන් රාගම රණවිරු සෙවණෙහි ප්‍රතිකාර ලබන හා පුනරුත්තාපනය ලබන, රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රු: මිලියන 2 ක්....
-
04th February 2016 21:07:39 පැය
අප සියලු දෙනා එක් වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්. වසර 68 කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන් අප නිදහස ලබා ගැනීමෙන් පසුව වසරක්....
-
04th February 2016 20:23:37 පැය
සාමය, සුහදත්වය, සංහිඳියාව සහ ආර්ථිකමය දියුණුවේ සමෘද්ධිය සහ විනිවිදභාවය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ‘එකම දැයක් - මහ බලයක්’ තේමාව කරගත් අභිමානවත් 68 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ .....