-
10th April 2016 16:56:01 පැය
කැන්දලන්ද විවාහක නිවාසයන්හි සිටින යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සුහද හමුව සෙනසුරාදා (9) දින.....
-
10th April 2016 14:38:21 පැය
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ එම මූලස්ථාන ගොඩනැගිල්ල එහි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ ආරාධනයෙන් යුද හමුදාපති......
-
08th April 2016 20:37:25 පැය
බස්නාහිර පලාතේ පදිංචිව සිටින දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු 1560 දෙනෙකුට ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක් අද.....
-
08th April 2016 20:31:11 පැය
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයේ අභිමානවත් ඉතිහාසයක් රැගත් නිලධාරි නිවස්නය වසර 22 ක කාලයක් පුරා කලාත්මක හා ගෘහ නිර්මාණාත්මක ලෙස......
-
08th April 2016 20:24:36 පැය
පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා සිකුරාදා (08) දින පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය......
-
07th April 2016 15:39:25 පැය
ලෝක සෞඛ්‍ය සංවිධානය, යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව බදාදා (6) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සෞඛ්‍ය කටයුතු සම්බන්ධ වැදගත් කාලෝචිත සාකච්ඡාවක් පවත්වනු.....
-
07th April 2016 11:31:51 පැය
ප්‍රවීන ලේඛක ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත “අමරණීය සොල්දාදුවන් විසි නවය” නම් ග්‍රන්ථය අඟහරුවාදා (5) දින හුණුපිටිය ගංඟාරාමය විහාරස්ථානයේ දී දොරට වඩිනු ලැබීය.
-
06th April 2016 15:13:04 පැය
මාර්තු 31 සිට අප්‍රේල් 04 දක්වා පකිස්තානයේ මංන්ග්ලා කඳුකර ප්‍රදේශයේ පැවැත් වූ ශාරීරික යෝග්‍යතාව හා ආත්ම විශ්වාසය මැන බැලීමේ තරඟාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට.......
-
05th April 2016 11:23:30 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙත ‘දේශ කීර්ති ලංකා පුත්‍රගෞරව’ නාමය සිකුරාදා (1) දින අනුරාධපුරය ‘සඳහිරු සෑය’ පරිශ්‍රයේ පැවති විශේෂ උත්සවයක දී ප්රදානය කරනු ලැබීය.
-
04th April 2016 15:24:31 පැය
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන්......