Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
10th April 2016 16:56:01 Hours
කැන්දලන්ද යුද හමුදා විවාහක නිවාස නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජකයින් එක්ව අලුත් අවුරදු උත්සවය සමරයි
කැන්දලන්ද විවාහක නිවාසයන්හි සිටින යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සුහද හමුව සෙනසුරාදා (9) දින එම පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ යෝජනාවකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන්ගේ කුඩා දරුවන්ගේ උද්යෝගය සහ සතුට ඉහල නැංවීමේ අදහසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාවේ සිංහල සහ දෙමළ අලුත් අවරුදු උත්සවයේ සතුට භුක්ති විදීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා ඇතුළු නිලධාරී පවුල් 300 දෙනෙකුගේ සමාජකයින් එක් වී සිටියහ. එහිදී විනෝදාත්මක ක්‍රීඩා ඉසව් රැසක් කුඩා ළමුන් සහ වැඩිහිටියන් සඳහා පවත්වනු ලැබූ අතර, බැලුම් පිපිරවීම, සංගීත පුටු තරඟය සහ ටොෆි එකතු කිරීම ආදී විනෝදාත්මක තරඟ මූලිකත්වය ගනු ලැබීය. නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි විය. සුහද හමුව අවසානයේ යුද හමුදාවේ අංක 1 සංගීත කණ්ඩායම විසින් වර්ණවත් සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබූ අතර, යුද හමුදා නර්ථන කණ්ඩායම මෙම අවස්ථාව තව තවත් වර්ණවත් කරනු ලැබිය. මෙහිදී බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන අඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් කුසපත් ඇදීම මගින් තෝරාගත් අයවලුන් හට තාග්‍ය ප්‍රදානය කරනු ලැබීය.
Sportswear free shipping
|
Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov