-
06th May 2016 18:46:12 පැය
ඉන්දියාවේ පිහිටි ප්‍රංශ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක හා නාවික උපදේශක මෙන්ම බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ආරක්ෂක උපදේශක කමාන්ඩර් ලොයික් බිසෝර්ට් සමඟින් කොළඹ පිහිටි.....
-
06th May 2016 15:05:58 පැය
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නියඳගල කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය නායයෑමකට ලක්ව එම ස්ථානය මුලුමනින්ම පස්වලින් වැසිගොස් ඇත.
-
06th May 2016 15:04:57 පැය
යුද හමුදාපතිගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟ පෙන්වීම මත විවිධ වැඩසටහන්....
-
30th April 2016 21:05:55 පැය
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තවත් එක් අදියරක් (30) උදෑසන දකුණු පළාත කේන්ද්‍රකොට ගනිමින් හම්බන්තොට දී පැවැත්වුනු අතර, එහි දී ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්.....
-
29th April 2016 17:05:13 පැය
සිවිල් - හමුදා සම්බන්ධීකරණය තවදුරටත් වර්ධනය කරමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 583 බල සේනාවේ භට පිරිස් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපල හා එක්ව.....
-
29th April 2016 16:59:17 පැය
ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ආරාධනයකට අනූව දිවයිනට පැමිණි තායි රාජකීය හමුදාවේ ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරාල් සොම්මායි කඕටිරා සහ එම මැතිණිය ඇතුලු සාමාජිකයින් හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ......
-
27th April 2016 16:41:56 පැය
යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද හමුදා නිශ්චල ජායාරූපකරණ සහ වීඩියෝ තාක්ෂණ ශිල්පීන්ගේ වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීම උදෙසා කැළණිය යුද හමුදා කඳවුරේ පවත්වනු ලැබූ ‘කැමරාකරණ සහ වීඩියෝකරණ.....
-
27th April 2016 16:37:56 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 122 වන බලසේනාවෙහි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් බදාදා (20) දින කතරගම වැඩිහිටි කන්ද විහාර පරිශ්‍රයේ ශ්‍රමදාන කඳවුරක් පවත්වා ඇත.
-
27th April 2016 16:34:38 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 වන සේනාංකය එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩී.පී ප්‍රනාන්දු ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ සිංහල සහ දමිල අලුත් අවරුදු උත්සවය ඉරිදා (24) දින තිරුකේතීශ්වරම්......
-
25th April 2016 22:41:32 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භ පිරිස් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ කාර්යාලය හා එක්ව ‘සමාජ ඒකාබද්ධතා හා ජයග්‍රහණය සඳහා වූ මිත්‍රත්වයේ ක්‍රියාකාරකම්.....