Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
27th April 2016 16:37:56 Hours
විහාරාධිපති හිමියන්ගේ ඉල්ලිමට අනූව 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් ප්‍රජා වැඩසටහනක
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 122 වන බලසේනාවෙහි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් බදාදා (20) දින කතරගම වැඩිහිටි කන්ද විහාර පරිශ්‍රයේ ශ්‍රමදාන කඳවුරක් පවත්වා ඇත. වැඩිහිටිකන්ද විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් 122 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.කේ කොට්ටවත්ත හට කළ ඉල්ලීමකට අනුව මෙම ශ්‍රමදාන වැඩසටහන පවත්වා ඇත. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ විහාර භූමිය වෙත සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණි අතර, ඔවුහු ඒ අවට භූමියට කුණුකසල විශාල ප්‍රමාණයක් බැහැර කොට තිබු බැවින් අවට ප්‍රදේශය අපවිත්‍රව පැවතිනි. බැතිමතුන් සහ විහාර කාර්යමණ්ඩලය සහභාගීත්වයෙන් සිදු කළ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 122 බලසේනාවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි නිලධාරීන් 2 ක් සහ සෙසු නිලයින් 60 කු සහභාගි වූහ. එහි දී සෙබලුන් දැක් වූ සහයෝගය සඳහා විහාරාධිපති විසින් ස්තුතිය පිරිනමනු ලැබීය.
Sneakers Store
|
Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth