-
28th May 2016 20:02:46 පැය
යුද්ධ හමුදාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩසටහන් යටතේ පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායමත් සමඟ සුහද තරඟ මාලාවක් සඳහා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ.....
-
26th May 2016 17:42:27 පැය
නායයෑමට ලක් වූ අරණායක ප්‍ර දේශයේ බදාදා (25) දින පස්වරුවේ සංචාරය කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිතෂාන්ත ද සිල්වා එම ප්රදදේශයේ රාජකාරියේ නියුතු 4 වන ශ්රීක ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන විජයබාහු ...
-
26th May 2016 16:08:38 පැය
පසුගිය මැයි 21 වන දිනට යෙදුනු වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානවලට අයත් සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බල සේනා සහ ඒකක විසින් ආගමික උත්සව.....
-
26th May 2016 13:52:01 පැය
දිවයින පුරා ස්ථාපිත සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන වාර්ෂිකව පවත්වන වෙසක් තෙමඟුල් උත්සවය නිමිත්තෙන් මැයි මස 21 සහ 22 යන දිනයන්හි දි ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් සංවිධානය කළ අතර.....
-
24th May 2016 17:40:11 පැය
අයහපත් කාලගුණ තත්ත්වය, නායයෑම් හා අධික වර්ෂාවෙන් හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් තිබියදීත්, රට පුරා බෞද්ධයින් ආමිස සහ ප්හේතිපත්ති පූජා සමඟින් වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 21) සමරන ලදි.
-
24th May 2016 16:32:25 පැය
අරණායක ප්‍රදේශයේ අතුරුදහන් වූවන් සොයා සිදු කරන සෝදිසි මෙහෙයුම්වල යෙදි සිටින යුද හමුදා භට පිරිස් සඳුදා (23) වනවිට ළමා මළ සිරුරක්, කාන්තා මළ සිරුරු 06 ක් හා පිරිමි මළ සිරුරු 17 ක් ඇතුලු මළ සිරුරු.......
-
24th May 2016 02:39:24 පැය
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම මත එම ඒකකයේ තවත් කණ්ඩායමක් සහනාධාර රැසක් රැගෙන ආපදාවට ලක් වූ ජනතාව වෙසෙන දැරණියගල.....
-
22nd May 2016 18:54:41 පැය
කොළඹ කලාපයේ ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (22) දහවල් වන විට ගත වූ පැය 24 තුල දී ගංවතුරින් අවතැන් වූ සිය ගණනක් වෙනුවෙන් පොදු ස්ථානවල ජංගම වෛද්‍ය ඒකක පහකට වඩා පිහිටුවා ඇති අතර.....
-
22nd May 2016 18:51:26 පැය
ගත වූ පැය 24 තුළ දී ගංවතුරෙන් විශාල ලෙස හානියට පත් වැල්ලම්පිටිය හා කොළොන්නාව යන කොළඹ අවට ප්‍රදේශවල තත්වය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පරික්ෂා කළ අතර, මේ වනවිට.....
-
22nd May 2016 01:07:06 පැය
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමියන් (පොඩි හාමුදුරුවෝ) විසින් සිකුරාදා (20) දින වියළි ආහාර, එළවළු, බෙහෙත්, ඇඳුම්, කිරි පිටි පැකට්, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ.....