-
04th June 2016 16:34:33 පැය
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනාව විසින් සංවිධානය කළ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලිය - 2016 සිකුරාදා (03) දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අවසන් වූ අතර, ඒ සඳහා සංචාරක .....
-
04th June 2016 16:22:05 පැය
කෝපායි නාවලර් දමිළ විද්‍යාලයේ විදුහල්පති කේ. තාමජීලන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස හොඳ හිත සහ සංහිඳියාව වර්ධනය කිරීම වෙනුවෙන් එම පාසලේ සිසුන් පිරිසක් .....
-
03rd June 2016 23:38:20 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රකාශයට පත්කළ ජාතික පරිසර සතියට (මැයි මස 30 සිට ජුනි මස 05) සමගාමිව යුද හමුදාව විසින් දියත් කළ දැවැන්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස දිවයින පූරා ස්ථාපිත.....
-
02nd June 2016 20:22:23 පැය
611 බලසේනාවේ භට පිරිස් විසින් මඩු රක්ෂිතයෙන් නීති විරෝධි ලෙස කපන ලද තවත් බුරුත කඳන් තොගයක් බදාදා (01) දින සොයාගන්නා ලදි. එම ප්‍රදේශයේ පා මුර රාජකාරියේ යෙදී සිටිය දී 611 බලසේනාවේ කමාන්ඩෝ රෙජිමේන්තු...
-
02nd June 2016 18:04:15 පැය
මෙරට සංචාරයක නිරතව සිටින නොර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ටොරේ හැට්රම් මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි නොර්වේ තානාපති කාර්යාලයේ තානාපති ටෝබියන් ගව්ස්ටැඩ්ස්ටේව්ටර් මහතා ඇතුලු.....
-
31st May 2016 18:39:44 පැය
පූර්ණාබාධිත වූ රණවිරුවන් වෙත සියලු චිකිත්සක උපදේශන සැපයීම සහ පුළුල් වෛද්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන් දිවි ඇති තෙක් රැක බලා ගැනීමට හා නේවාසිකව ප්‍රතිකාර ලැබීමට ද අවස්ථාව උදාකර දී ඇති අත්තිඩිය.....
-
31st May 2016 18:29:44 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මැයි මස 22 සිට 24 දක්වා වට්ටාපලෛයි කෝවිලේ වාර්ෂිකව පවත්වන ලද වෛහාසි පොන්ගල් උත්සවය සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදෙන ලදි. ඒ අනුව මෙම.....
-
31st May 2016 01:11:37 පැය
දිවයිනේ ගංවතුර තත්වයට මුහුණුදුන් ප්රරදේශවලට යුද හමුදාව මැදිහත් වී ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව නවතම වාර්තාවලිට අනූව ආරක්ෂක සේනා මූලස්ථාන තහවුරු කර සිටී.
-
30th May 2016 18:57:07 පැය
අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී 29 දින පස්වරුවේ ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම හා පකිස්තාන යුද හමුදා වොලිබෝල් කණ්ඩායම අතර පැවති තරඟයේ දී 3-0 ලෙස ලකුණු සටහන්......
-
30th May 2016 18:51:03 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ භට පිරිස් විසින් 28 දින පස්වරුවේ මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකයට විරුද්ධ දිශාවෙන් ඇති භුමියේ ඇති වූ හදිසි ගින්න පැය.......