-
14th June 2016 00:14:34 පැය
කොස්ගම පතුරම් ගබඩාව පිපිරීමෙන් අලාභහානී වූ නිවාස 118 ක අළුත්වැඩියා කටයුතු ඊයේ (12) වන විට නිම කිරීමට යුද හමුදාව සමත් විය. යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි ......
-
14th June 2016 00:11:54 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.ඒ.ආර්. සෙනෙවිරත්නගේ මඟපෙන්වීම මත යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් පුපුරාගිය......
-
13th June 2016 21:10:01 පැය
පසුගියදා සාලාව කොස්ගම කදවුරේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසැල් ළමුන් 1349 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ නිළ ඇදුම් බෙදා දීමේ සංකේතාත්මක උත්සවයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් (13) උදෑසන .....
-
13th June 2016 20:33:17 පැය
නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මහපෙන්වීම යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊඒපී මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව ගොඩනගන ලද පානීය ජලය සඳහා ආසනික් මිශ්‍ර වීමෙන් ......
-
13th June 2016 14:39:01 පැය
ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්රමුඛ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සාලාව කොස්ගම ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරුගමෙහි වත්මන් තත්වය නිරීක්ෂණ කිරීම සඳහා ඉරිදා (12) දින සංචාරයක නිරත විය.
-
12th June 2016 14:18:56 පැය
කොස්ගම පතරොම් ගබඩාව පිපිරිමෙන් අලාභහානි වූ නිවාස 51 ක අලුත්වැඩියා කටයුතු අද (11) දින වන විට නිමකිරීමට යුද හමුදාව සමත් විය. මීට අමතරව ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහයෝගය ලබාගනිමින් ......
-
11th June 2016 15:36:58 පැය
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ජාත්‍යන්තර ලේඛනාරක්ෂක දිනයට සමගාමිව සිකුරාදා (10) දින කොළඹ 07 පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී යුද හමුදා භට පිරිස් සඳහා පවත්වනු ලැබූ ලේඛනාරක්ෂක නීතිය......
-
10th June 2016 23:11:12 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා අද (10) පස්වරුවේ කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අනපේක්ෂිත අයුරින් පතරොම් ගබඩාව පුපුරායාම පිළිබදව ඔහුගේ බලවත් කණගාටුව..........
-
10th June 2016 18:14:05 පැය
කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් ගේ අවශ්යමතාවන් පිළිබඳව සොයබැලීමේ විශේෂ හමුවක් (10) උදෑසන සීතාවක ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර, එම සාකච්ඡාව සඳහා...
-
09th June 2016 14:51:44 පැය
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා පුනරුත්ථාපන අධ්යයක්ෂ මණ්ඩලය විසින් සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පිඩාවට පත් සාලාව රණවිරු ගම්මානයේ වැසියන් වෙනුවෙන් බදාදා (08) දින හදිසි වෛද්ය් සායනයක් .....