-
09th July 2016 14:35:21 පැය
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණයෙන් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ‘සුරකිමු සොඳුරු පවුල’ තේමාව යටතේ දිවයින පූරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්.....
-
08th July 2016 20:23:52 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (08) දින චීන රජ්‍ය විසින් පරිත්‍යාග කළ දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍රවණාගාර සංකීර්ණයේ ඉදිකිරිම්හි නිරත ජ්‍යෙෂ්ඨ.....
-
06th July 2016 16:00:16 පැය
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා අනුබද්ධිතව ස්ථාපිත යුද හමුදාවේ අබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානය වන වත්තල, හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කෙන්ද්‍රය වෙතින් එම රණවිරුවන් වෙනුවෙන් ...
-
05th July 2016 14:37:39 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් රජිල් සඳුදා (04) දින හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
-
02nd July 2016 17:03:30 පැය
‘සොබා සංරක්ෂණ ව්‍යාපෘතිය’ යන තේමාව යටතේ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 බලසේනාවේ භට පිරිස් විසින් දික්වැල්ල උතුරු මධ්‍ය මහා විද්‍යාලය, පින්නදූව ජයන්ති මහා විද්‍යාලය...
-
02nd July 2016 16:41:37 පැය
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුන් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක පොදු සමා කාල සීමාව, මෙතෙක් නොපැමිණි .........
-
01st July 2016 19:36:48 පැය
මොණරාගල නගරයට ආසන්න අක්කර අට ප්‍රදේශයේ මරගල කඳුවැටියේ බ්‍රහස්පතින්දා (28) දින ඇති වූ හදිසි ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනා සෙබලුන් විසින් මැඩපවත්වන ලදි.
-
01st July 2016 14:15:36 පැය
පසුගියදා කොස්ගම පතොරම් ගබඩාවෙහි පිපිරීමේන් හානි වූ කොස්ගම රණවිරු ගම්මානයෙහි පිහිටා ඇති ‘විරු කැකුලු’ පෙර පාසල භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඩබ් එඩීමා....
-
01st July 2016 12:53:18 පැය
නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි හමුදා ,පොලිස් සහ සිවිල් පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නව ඒකකයක් බ්‍රස්පතින්දා (30) දින......
-
30th June 2016 14:49:39 පැය
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රගර් තරඟාවලිය 2016/2017 සඳහා ඉතා ඉහල මට්ටමේ පුද්ගලික ආයතනයක් වන එටිසලාට් පුද්ගලික ආයතනයේ අනුග්‍රහය ලැබී ඇති අතර.............