Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2016 14:37:39 Hours

පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් රජිල් සඳුදා (04) දින හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එම සුහඳ හමුවේ දී කර්නල් රජිල්, යුද හමුදාපති සමගින් අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව අදහස් ද හුවමාරු කර ගන්නා ලදි. මෙම සාකච්ජාව අවසානයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ කර්නල් රජිල් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. Sports Shoes | Nike Air Max 270