-
26th July 2016 14:51:27 පැය
සියලුම යුද හමුදා නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අරමුණු කර ගෙන අනාගතයේදී විය හැකි නවීණ ආරක්ෂක තර්ජන, සයිබර් අවකාශය, ජීව විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳව.....
-
25th July 2016 13:34:17 පැය
3 වන කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් මාන්කුලම් මුන්ඩුමුරිප්පු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන අවස්ථාවෙහි නීති විරෝධී ලෙස කපනු ලැබූ බුරුත කොටන් 19 ක්, දැව කපන යන්ත්‍ර 3 ක් සහ දැව ජාවාරම්.....
-
24th July 2016 16:41:44 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය සහ මහනුවර පිහිටි ආබාධිත වූවන්ගේ මධ්‍යස්ථානය සමඟ එක්ව කිළිනොච්චි ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (15) දින.....
-
22nd July 2016 13:02:04 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 613 බල සේනාවෙහි 26 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් පෙරියමඩු ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් විසින් කපනු ලැබූ බුරුත දැව කොටන් තුනක් සහ එක් දැව කපන....
-
21st July 2016 19:43:30 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් බ්‍රහස්පතින්දා (21) දින යුද හමුදාපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ පැවති ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016.....
-
21st July 2016 14:35:23 පැය
රජය විසින් ගෙන යනු ලබන යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ද දින 45 ක් තුල දී නව නිවාස 100 ක් ඉදිකිරීමේ අභියෝගය භාරගෙන ඇත.
-
20th July 2016 22:27:53 පැය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව තෙවන වරට සංවිධානය කරන ලද ‘ඇතුගල්පුරයයි දහම් අමාවයි’ ඇසළ කලාපය මාලිගාපිටිය ක්‍රිඩාංගනයේ දී අඟහරුවාදා (19) දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ විවෘත කරන ලදි.
-
20th July 2016 22:23:08 පැය
පසුගියදා නව පොලිස්පති ලෙස පත් වූ පූජිත ජයසූන්දර මහතා යුද හමුදාව සමග නොමද සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ අදිටනින් අද (20) උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත .........
-
20th July 2016 18:42:19 පැය
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිළිනොච්චි ශ්‍රී ලංකා - ජර්මන් තාක්ෂණික විද්‍යාලයේ සංචාරයක නිරතවන අතරතුර සඳුදා (18)....
-
20th July 2016 12:31:53 පැය
ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016 සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ඇතුලු අට දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ කණ්ඩායම කුඩා සිදුරු සැහැල්ලු රයිෆල්.....