-
08th August 2016 18:26:51 පැය
පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් සොහෙල් අමාන් යුද හමුදාපතිතුමාගේ ආරාධනයකට අනුව සඳුදා (08) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
-
08th August 2016 12:45:47 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම යුද විරුවෙක් වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින පවත්වනු ලැබීය.
-
06th August 2016 16:10:43 පැය
මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවයක් පිළිබඳව මෑතක දී මාධ්‍ය මඟින් වාර්තා කර තිබු පුවතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිය පුද්ගලික.....
-
05th August 2016 19:05:25 පැය
මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම සහ ඔබ්බේගොඩ ප්‍රදේශවල පසුගිය බ්‍රහස්පතින්දා (04) දින ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ භට පිරිස්....
-
03rd August 2016 14:13:27 පැය
යුද හමුදාපතිතුමාගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ ආශිර්වාදයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව......
-
29th July 2016 19:40:17 පැය
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස පත් වූ කපිතන් ඒ මොරෙයි සිකුරාදා (29) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
-
29th July 2016 19:33:46 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම අනුව කොස්ගම - සාලාව කඳවුරේ ඇති වූ පිපිරීම හේතුවෙන් විපතට පත් එම ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 291 දෙනෙකු සඳහා පාසල් නිළ ඇදුම් බෙදීමේ.....
-
29th July 2016 15:46:32 පැය
කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලක් විසින් නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඔවුන්ගේ උපන් දිනයක් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (28) දින නාරාහේන්පිට යුද හමුදා රෝහල වෙත.....
-
29th July 2016 15:30:16 පැය
රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා යුද හමුදාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රේගුව සඳහා බදවා ගන්නා ලද ආරක්ෂක නිලධාරීන් 97 දෙනෙකු සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයෙහි.....
-
29th July 2016 15:26:10 පැය
වෙස්ට් පොයින්ට් හි පිහිටි එක්සත් ජනපද යුද හමුදා ආරක්ෂක විද්‍යාපීඨයෙහි කෙඩෙට් නිලධාරීන් සහ උපදේශකයින් පිරිසක් බදාදා (27) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.