Header

Sri Lanka Army

Defender of the Nation

29th July 2016 19:40:17 Hours

ජපාන නව ආරක්ෂක උපදේශක යුද හමුදාපතිතුමා හමුවේ

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස පත් වූ කපිතන් ඒ මොරෙයි සිකුරාදා (29) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය. දෙදෙනා අතර පැවති එම සුහද හමුව අතරතුරදී කපිතන් මොරෙයි විසින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් හුවමාරුකර ගනු ලැබීය. එම හමුව අවසානයෙහි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ කපිතන් ඒ මොරෙයි අතර හොද හිත වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. Running sneakers | adidas Yeezy Boost 350