-
15th September 2016 20:39:52 පැය
දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් අදියර මේ වන විට වෙරුගල්, සීගිරිය, ලාහුගල සහ වඩ්ඩුවාන් යන ප්‍රදේශයන්හි සිදු කෙරෙමින් පවතී. දියකාවා අභ්‍යාසයෙහි අභ්‍යාස අධ්‍යක්ෂක.....
-
15th September 2016 20:37:42 පැය
බ්‍රසීලයේ රියෝ ද ජැනිරෝ නුවර පැවති පැරාලිම්පික් තරඟාවලිය - 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්රල් දිනේෂ් ප්‍රියන්ත හේරත්......
-
15th September 2016 10:41:48 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සේවයෙන් විශ්‍රාම යනු ලැබූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල වෙත අඟහරුවාදා (13) දින යුද හමුදා මූලස්ථානයේ දී සිය සුභ පැතුම් ......
-
14th September 2016 14:23:11 පැය
කිළිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා කෘතිම පාද බෙදා දීමේ තවත් එක් අදියරක් යුද හමුදා භට පිරිස් විසින් කුන්ඩසාලේ ආබාධිතයන් සඳහා වූ මධ්‍යස්ථානය සමඟ එක්ව සංවිධානය...
-
13th September 2016 20:28:56 පැය
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයෙහි ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයෙහි විශේෂ බලකා කුඩා භට කණ්ඩායම් නිදර්ශණ අභ්‍යාස, සතුරු කඳවුරු සහ ආරක්ෂිත නිවාස වැටලීම් (13) උදෑසන සිදු කරනු ලැබූ අතර,....
-
12th September 2016 14:45:45 පැය
සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ ඉරිදා (11) රාත්‍රි යේ පැවති රණවිරු රියල් ස්ටාර් - 2016 තරගාවලියේ දි ත්‍රිවිධ හමුදා තරගකරුවන්ගේ ගායන හැකියාවන් සහ කලාත්මක දක්ෂතා සැලකිල්ලට ගෙන කෙටි පණිවුඩ ජනප්‍රියත්වයෙන්...
-
11th September 2016 21:13:21 පැය
ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විශේෂ ක්‍රියාන්විත සහායක කණ්ඩායම් පුහුණුව ලැබු කාන්තා නිලධාරිණියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු සෙනසුරාදා (10) දින වර්ණවත් විසිරයාමේ .....
-
11th September 2016 18:11:00 පැය
වසරේ ජනප්‍රියතම ප්‍රාසාංගික අත්දැකිම වු රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තුවක්කු සෙබළ සම්පත් ශ්‍රී පලන්සුරිය අවසන් හතරදෙනා අතරට තේරි පත් වි ඇත. ඔහුගේ ජයග්‍රහණය සදහා...
-
11th September 2016 17:04:50 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයවීම මත දියකාවා අභ්‍යාසය V1I - 2016 යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සමගින් විදේශීය සහභාගිවන්නන් සහ නිරික්ෂකයින් 58 දෙනෙකු සමගින් කෝකිලායි ප්‍රදේශයේ දි ...
-
09th September 2016 20:34:24 පැය
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එම ව්‍යාපෘතියේ නිර්මාතෘ වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය.