Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
11th September 2016 17:04:50 Hours
දියකාවා අභ්‍යාසයේ පැරෂුට් මෙහෙයුම් ආරම්භ වේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයවීම මත දියකාවා අභ්‍යාසය V1I - 2016 යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සමගින් විදේශීය සහභාගිවන්නන් සහ නිරික්ෂකයින් 58 දෙනෙකු සමගින් කෝකිලායි ප්‍රදේශයේ දි ක්‍රියාත්මක වේ. මෙම අභ්‍යාසය සැප්තැම්බර් 04 දින ආරම්භ වි සැප්තැම්බර් මස 20 වන දින අවසන් වේ. බදාදා 06 වන දින විශේෂ බලකායට අයත් පැරෂුට් භටයින් 06 දෙනෙකු විසින් වෙරුගල් ප්‍ර දේශයේ සතුරු නිදර්ශණ කදවුරු නිරික්ෂණය කරමින් පැරෂූට් මගින් පතිත විම සිදුකල අතර, තවත් කොම්බැට් හෙලි රැෆ්ලින් අභ්‍යාසයක් විශේෂ බලකායට අයත් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 02 ක් මගින් වැලිකන්ද ප්‍රදේශයේදි සිදුකරන ලදි. මෙම අභ්‍යාසය පුල්මුඩේ සිට ආරුගම්බේ උතුරු ප්‍රදේශය දක්වා නිදර්ශණ නාවික සහ ගුවන් ක්‍රියාන්විත වලින් සමන් විත වන අතර 2009 මැයි මස දි සිදුකල ලෝකයේ විශාලතම මෙන්ම සාර්ථකම මානුෂිය මෙහෙයුම සදහා දායක වු යුද්ධ හමුදාවේ විශේෂ ක්‍රියාන්විත හැකියාවන් සහ යුද සුදානම වර්ධනය කිරිමට මෙමගින් අවස්ථාව ලැබේ. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා ගේ මගපෙන්වීම යටතේ මෙම අභ්‍යාසයේ සැලසුම් හා ක්‍රියාත්මක කිරිම දියතලාව පිහිටි යුද හමුදා පුහුණු අණසක සහ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකෙරේ.
Running sport media
|
Sneakers