13th October 2016 14:20:49 පැය
ගත වූ පැය 48 තුල දී මොණරාගල සහ බදුල්ල යන දිස්ත්රිකයන්හි ප්‍රදේශ හතරක ඇති වූ හදිසි ගිනි, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) උදෑසන වන විට මැඩපවත්වන ලදි.
12th October 2016 16:51:18 පැය
තාක්ෂණික දැනුම සහිතව සේවයෙන් විශ්‍රාම ලත් ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙනුවෙන් දියත් කරනු ලැබූ සුබසාධන වැඩසටහනේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ......
12th October 2016 13:29:44 පැය
19 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (12) උදෑසන දියගම ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, ඒ සඳහා ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 ක් පමණ සහභාගි වූහ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුබසාධක අධ්යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් පි.ජේ.අයි. පෙරමුණගේ සහභාගි වූ අතර.....
11th October 2016 17:59:59 පැය
ජාතිය වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කිරීමේ මෙහෙවරේ යෙදෙමින් ජාතියේ අභිමානය සුරකිමින් ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්රියාදාමයේ නිරතව සිටිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 67වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් සඳුදා (10) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපද භූමියේ දී පවත්වන ලදි.
10th October 2016 17:29:11 පැය
අසමසම ජයග්රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව සඳුදා (ඔක්: 10) තම 67 වන යුද හමුදා දිනය සමරයි.
09th October 2016 22:14:05 පැය
අප මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂික කිරීමෙහිලා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය වෙනුවෙන් හදපිරි සතුටින් යුතුව මාගේ සුභාෂිංසන එක් කරමි.
09th October 2016 22:09:19 පැය
පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයෙහි පෙර දින පැවති පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව ඉරිදා (09) දින මහාසඟරුවන වෙත හීල් දානය සහ දවල් දානය ද පිළිගන්වන ලදි.
09th October 2016 15:46:37 පැය
යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
09th October 2016 08:41:59 පැය
යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (07) පස්වරුවේ යුද හමුදා ධජයන්ට සෙත් පැතීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගත් අදාල නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් පැවැත්විනි.
08th October 2016 11:34:28 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ නවතම සුභසාධන ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය අංශයේ පුරප්පාඩු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවක් අද (7) සවස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.