01st November 2016 21:45:52 පැය
මේජර් ජෙනරාල් යු.ඒ.බී මැදවල නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස අගහරුවාදා (1) දින යුද හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී සිය රාජකාරී ආරම්භ කරන ලදී.
01st November 2016 18:17:04 පැය
නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර (වසර 12 සේවයකට පෙර) හමුදා සේවයෙන් සිය කැමැත්තෙන් ඉවත්වන ලද උද්ඝෝෂණයේ නිරත ආබාධිත......
01st November 2016 17:20:16 පැය
ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය.....
01st November 2016 13:00:53 පැය
යාපනය අර්ධද්වීපයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් වූ දන්තශල්‍ය ඒකකයක පලාලි යුද හමුදා මුලික රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද අතර, එය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (31) උදෑසන විවෘත කරන ලදි.
01st November 2016 10:54:48 පැය
ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබාදීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බදාදා (26) දින වොෂිංටන් ඩීසී හිදී පැවැත් වූ මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා වන අල්වින් සහ එම සුනඛයාගේ හසුරුවන්නා වන 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ජී.එන්.ඩබ්ලිව්.එන් නවරත්න වෙත සම්මාන පිරිනමන ලදි.
31st October 2016 17:17:29 පැය
ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාවෙහි රාජකාරීන් සම්පූර්ණ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ඔවුන් සිදු කළ සේවාව සහ කැපවීම අගයකරමින් පදක්කම් ප්රදානය කරනු ලැබීය.
31st October 2016 09:08:39 පැය
යාපනය මහනුවර ඒ 9 මාර්ගය ආසන්නයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ අලිමංකඩ දුම්රිය ස්ථානය සිකුරාදා (28) දින විවෘත කරන ලද අතර, මේ සඳහා මූල්‍ය දායකත්වය මුළු දිවයිනෙහිම පාසල් සිසුන් හා ගුරුවරුන් සමස්ථ ප්‍රජාව විසින් සපයන ලදී.
29th October 2016 11:25:37 පැය
2009 මැයි මසට පෙර තම දිවි නොතකා ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදා විරුවන් වෙනුවෙන් පරම වීර විභුෂණය (පීඩබ්ලිව්වී), වීරෝදාර විභූෂණය (ඩබ්ලිව්වී), වීර වික්‍රම විභූෂණය (ඩබ්ලිව්ඩබ්ලිව්වී), රණ වික්‍රම පදක්කම......
29th October 2016 10:02:12 පැය
පකිස්තාන යුද හමුදාවේ සංවිධානයෙන් රටවල් 11 ක සහභාගීත්වයෙන් පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ‘Physical Agility & Combat Efficiency System’ (PACES - 2016) තරගාවලියේ දී කිලෝමීටර් 3.2 ක් දුරැති ධාවන තරගය.....
28th October 2016 11:26:28 පැය
ඉන්දියන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිංහ ගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනයන්හි ඉන්දිය යුද හමුදා මුලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති......