09th December 2016 17:54:42 පැය
සාලාව යුද හමුදා කඳවුරේ සිදු වු පිපිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ වෙළඳ කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගැඹුරින් සොයා බලා එම කඳවුරු භූමියේ කොළඹ අවිස්සවෙල්ල මාර්ගය මුහුණලා මිටර් 500 ක බිම් තීරයක් වෙළඳ සැල් 35 ක් ඉදිකිරීම සඳහා ලබා දී ඇත.
09th December 2016 16:44:02 පැය
විශ්‍රාමික යුද හමුදා කෝප්රල් එස්.ඩබ්ලිව් කරුණාදාස (44) ගේ ක්ෂණික මැදිහත්වීමෙන් ‘යාල් දේවී’ දුම්රියෙහි සිදුවෙන්නට ගිය හදිසි අනතුර වළක්වා දෙදහසක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් අනතුරෙන් වළක්වා ගැනීමට යුහුසුළුව ක්‍රියා කිරීම ඇගයීම සඳහා යුද හමුදාපති......
08th December 2016 16:03:24 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (07) උදෑසන ‘ භූමිය හමුදාවන්ගේ විකාශනය හා ඉදිරි අභියෝග’ යන තේමාව යටතේ සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා.....
08th December 2016 12:35:19 පැය
කොළඹ පිහිටි ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ අතිගරු මුහමඩ් මුනිර් ගිසි අද (06) පස්වරුවේ යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදි යුද හමුදාපති සහ අතිගරු මුහමඩ් මුනිර් ගිසි, කලාපයේ සංවර්ධන කටයුතු, ද්වීපාර්ශවික......
08th December 2016 08:40:28 පැය
පුනරීන් ප්‍රදේශයේ දිළිඳු පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් යුද හමුදාවේ ව්‍යාපෘතියක් ලෙස 661බලසේනාවේ මුලිකත්වයෙන් රුපියල් ලක්ෂ 2.3 ක් වටිනා පාසල් උපකරණ තොගයක් සඳුදා (05) දින පුනරීන් විනාසියොදෙයි විද්‍යාලයේ දී බෙදාදෙන ලදි.
06th December 2016 13:18:34 පැය
අම්බුලුවාව කදුපාමුල ගල්පාය වනාන්තර ප්‍රදේශයේ සෙනසුරාදා (03) දින රාත්‍රියේ ඇති වූ ගින්න, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 33 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
05th December 2016 14:19:20 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 553 බලසේනාවේ භට පිරිස් විසින් මුරුතන්කෙර්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දමිල පාසල් ළමුන් 223 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ චාම් උත්සවයක් පලාලි තල්ලඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.
05th December 2016 14:18:53 පැය
නුගේගොඩ ශ්‍රී ධම්මාරාම විහාරයේ සමාජ සේවා පදනමේ දායකත්වයෙන් කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 62 වන සේනාංකයෙහි භට පිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙහෙරතැන්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් දෙක්ක සඳහා නව නිවාස ඉදි කර දී ඇත.
05th December 2016 11:36:21 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගුවන් සමුළුව බ්‍රහස්පතින්දා (01) දින දෙහිවල, අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් සම්මන්ත්රණ හා උත්සව ශාලාවේ දී ආරම්භ විය.
05th December 2016 10:08:05 පැය
කරදිපොක්කු - උරුතිරාපුරම් මාර්ගයේ ගමනාගනය සඳහා ඇති පාලම නැවත යථාතත්වයට පත් කර දෙන මෙන් එම ප්‍රදේශයේ විපතට පත් වැසියන්කරන ලද ඉල්ලීමකට අනුව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 662 බලසේනාවෙහි යුද හමුදා සාමාජිකයින් එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.