21st February 2017 16:40:25 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත හොරණ, දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ කම්හලේ නවතමයෙන් ආරම්භ කරන ලද ටයර් වල නැවත කට්ට ඇලවීමේ අංශය අද (20) උදෑසන එතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි.
21st February 2017 16:39:36 පැය
7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සෙබලියක් සහ ගුරු වෘත්තියේ නියුතු ඇයගේ සැමියා විසින් යාපනය වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුවෙකු වෙත අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මසකට රුපියල් 3000/= බැගින් ප්රදානය කිරිමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වන ලදි.
20th February 2017 12:55:51 පැය
යුද හමුදා සැරයන් අසේල ගුණරත්නගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි 20 තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඉරිදා පැවති තරඟයේ දී ඔහු පන්දු 46 ක දී නොදැවී අගනා ලකුණු 84 ක් ලබාගන්නා ලදි. අසේල ගුණරත්න ශ්‍රී ලංකා.....
20th February 2017 11:41:32 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් වැලිකන්ද, නව මහසේන්පුර වාසය කරන වැන්දඹු කාන්තාවක් වෙත නව නිවසක් ඉදි කර පරිත්‍යාග කිරිමේ උත්සවය සඳුදා (13) දින වැලිකන්දේ දී පවත්වනු ලැබිය. තම කුඩා දියණිය සමග අනාරක්ෂිත නිවසක......
20th February 2017 11:40:30 පැය
ලෝක හමුදා දිනය වෙනුවෙන්, අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017, හමුදා ප්‍රධානින් ඇතුලු සියගණනක් වූ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (18) දින ගාලු මුවදොර පිටියේ දී පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක සහභාගි විය.
18th February 2017 22:59:41 පැය
රණසේවා අධ්යක්ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් පිරිස් පාලන අධ්යක්ෂ මණ්ඩලය, යුද හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය, නීති සේවා අධ්යක්ෂ මණ්ඩලය, සුබසාධන අධ්යක්ෂ මණ්ඩලය, යුද හමුදා භට නිවාස සම්පාදක අධ්යක්ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලය, ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලය......
18th February 2017 14:14:02 පැය
ජාතික සංහිඳියා කාර්ය්යාලයේ ප්‍රධාන නිළධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් යුද්ධ හමුදාව විසින් ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජන කරනනේ යැයි පලකර ඇති මාධ්‍ය වාර්ථා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
18th February 2017 14:00:32 පැය
යුධබිමේ දී ආබාධිත හා තුවාල ලබා වසර දහයක සේවා කාලයක් හෝ වසර දොළහක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය රණවිරුවන් ඔවුන්ගේ සේවා විශ්‍රාම වැටුප ඉල්ලා කරන ලද උද්ඝෝෂනය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබු පොරොන්දුවකට.....
16th February 2017 15:37:47 පැය
නවතමයෙන් පත් වූ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාවෝ (16) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
16th February 2017 09:40:35 පැය
යුද හමුදාපතිතුමාගේ නව සංකල්පයකට අනුව මෑතක දී සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපනය කරන ලද යුද හමුදා සූපවේදී බලඇණිය මඟින් යුද හමුදාව තුල සේවයේ නියුතු යුද හමුදා සහ සිවිල් අංශයේ සුපවේදීන්ගෙන් දක්ෂතම සුපවේදීන් තේරීම සිදු කරන ලදි.