14th April 2017 20:36:10 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මේ වන විට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන සවිමත් කිරිමේ අරමුණින් යුතුව ඩෙංගු මදුරු මර්ධන ක්‍රියාකාරි කමිටු පත්කිරිම සහ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අඟහරුවාදා (11) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ශ්‍රී ලංකා සංඥා බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
13th April 2017 08:23:24 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
13th April 2017 08:22:05 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘මිහිඳු සෙත් මැඳුර’ ආබාධිත රණවිරු නිකේතනයේ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කරන ලදි. මෙහිදී පැරණි චාරිත්‍ර වාරිත්‍ර සඳහා මුල්තැනක් දෙමින් ‘මිහිඳු සෙත් මැඳුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන...
12th April 2017 15:04:55 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් වව්නියාව පිහිටි බෝගස්වැව විද්‍යාලයේ අවශ්‍යතාවයක්ව පැවති නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකළ අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්.කුලතුංග......
11th April 2017 21:58:13 පැය
2017 - දෙවන ජාත්‍යන්තර Pakistan Army Team Spirit (PATS) තරඟාවලිය මාර්තු මස 31 වන දින සිට අප්‍රේල් මස 8 වන දින දක්වා පකිස්තානයේ පැවති අතර ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාව සහ කමාන්ඩෝ රෙජිමේන්තු......
09th April 2017 11:57:53 පැය
ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්යක්ෂ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව වව්නියාව, මැණික්ෆාම් යුද හමුදා ගොවිපලේ දී රජය විසින් බිජ ආනයනය සඳහා වු වාර්ෂික පිරිවැය අඩු කිරිමේ අරමුණින් නව දෙමුහුන් බඩ ඉරිගු බිජ.....
09th April 2017 11:50:53 පැය
සුගන්දිපුරම් උදයාරකට්ටු උතුර, තේරාවිල් දකුණ සහ වල්ලුවර්පුරම් ප්‍රදේශයන් හී සිවිල් වැසියන්හට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ එක්දින වැඩසටහනක් සඳුදා (03) දින පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඉන්දික හේරත් මහතා....
08th April 2017 11:52:19 පැය
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සඳහා යුද හමුදාපතිගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් එහි සුබ සාධන සංවර්ධන ව්‍යාපෘති සඳහා....
08th April 2017 11:50:17 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක භට පිරිස් අම්පාර අතිරේක ලේකම් සමඟ එක්ව බ්‍රහස්පතින්දා (06) දින අම්පාර ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර........
07th April 2017 17:59:22 පැය
අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය අද (06) දින දහවල් නිදහස් චතුරස්රයේ දී සියලු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මහ සංඝයා....