01st June 2017 14:32:39 පැය
ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වය (USPACOM) එක්ව සංවිධානය කරන ‘Multinational Communication Interoperability Programme’ (MCIP), 3 වන වැඩමුළුව රටවල් 17 ක් නියෝජනය කරමින් විදේශීය.....
31st May 2017 14:21:56 පැය
යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් යුද්ධ හමුදාධිපතිගේ අධීක්ෂණය යටතේ අඟහරුවාදා (30) දින වන විටත් වර්ෂාව හේතුවෙන් නායයෑමට ලක් වූ ප්‍රදේශවල සුන්බුන් ඉවත් කරමින් මාර්ග පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටියි. ගුවන් සංග්‍රාමික බලසේනාව.......
30th May 2017 20:37:34 පැය
දිවයින පූරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වුවන් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරත දහස් ගණනක් වු යුද්ධ හමුදා භට පිරිස් ගත වූ පැය 48 ක කාලය තුල බීටිආර් රථ, බැකෝ යන්ත්‍ර......
30th May 2017 13:48:39 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟින් සෙනසුරාදා (27) දින උදෑසන බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්.....
26th May 2017 19:52:13 පැය
අධික වර්ෂාව හේතුවෙන් මැයි මස 25 රාත්‍රී ඇතිවු ගංවතුරෙන් විපතට පත්වුවන් බේරාගැනීම සහ සහන කටයුතුවල ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ දහස් ගණනක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධිකරණයෙන්.....
26th May 2017 16:43:44 පැය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අදාල ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සම්බන්ධිකරණයෙන් සිකුරාදා (26) උදෑසන යුද්ධ හමුදා භට පිරිස් 300 ක් සහ නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් 13 ක් සමඟින් ගුවන් හමුදා.....
26th May 2017 16:42:24 පැය
ජනාධිපති කාර්ය සාධක බලකාය වෙතින් මේ වන විට ක්‍රියාත්මක තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්විම යටතේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා වනජිවී සුරැකුම් පදනම සමඟ ඒකාබද්ධව පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
26th May 2017 16:42:23 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ (OCDC) අර්ධවාර්ෂික අධ්‍යයන සැසිය සඳුදා (24) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, සැසියේ ප්‍රධාන දේශනය ද සිදු කරනු ලැබුහ.
23rd May 2017 14:35:41 පැය
පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 03 සාර්ථකව හැදැරු නේපාල සහ මාලදිවයින් නිලධාරින් දෙදෙනකු ද ඇතුලු යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු වෙත සහතිකපත්........
22nd May 2017 20:34:52 පැය
මිහින්තලයේ සිවකුලම ප්‍රදේශයේ පදිංචි දිළිඳු ග්‍රාමීය කාන්තාවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ලිඛිතව කරන ලද ආයාචනයට එතුමා විසින් දැක්වු සානුකම්පිත ප්‍රතිචාරයක් ලෙස යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය විසින් රුපියල් 75,000/= ............