06th August 2017 22:50:30 පැය
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (04) උදෑසන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත් අතර, අනතුරුව මල්වතු සහ අස්ගිරි විහාරයන් වෙත පැමිණ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් හමු වී ආශිර්වාද ලබාගනු ලැබීය.
04th August 2017 22:25:32 පැය
2017 අගෝස්තු මස 04 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු කර ඇත.ඒ අනුව යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත ගේ තනතුරට මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත් කරන ලදි.
04th August 2017 20:36:20 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සංවිධායකත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත් වූ 9 වන ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අඟහරුවාදා (3) දින අවසන් විය.
04th August 2017 12:59:27 පැය
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මලික් තිව් සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලී බ්‍රහස්පතින්දා (28) දින අවස්ථා දෙකක දී යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
03rd August 2017 07:37:25 පැය
පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපායශීලි අධ්‍යයන සහ විශ්ලේෂණ ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මෙහොමඩ් සම්රේස් සලික් බදාදා (02) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
03rd August 2017 07:30:29 පැය
‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ තෙදිනක් පූරා පැවැත්වෙන 9 වන ආසියා ශාන්තිකර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC).....
02nd August 2017 14:35:21 පැය
මේ වනවිට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ පරික්ෂාව සඳහා දිවයිනට පැමිණ සිටින නිව්යොර්ක් සහ මාලි හී එක්සත් ජාතින්ගේ නියෝජිත පිරිස අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
02nd August 2017 14:34:16 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලද ‘කොළඹ ආරක්ෂක සමුළුව’ ගෝලීය හා කලාපීය ආරක්ෂික ගැටළු පිළිබඳව දෙස් විදෙස් විද්වතුන් මඩුල්ලකගේ සහභාගිත්වයෙන් මෙම වසරේදිත් පවත්වනු ලබයි. වසර කිහිපයකට පෙර දරුණුම ත්‍රස්තවාදි සංවිධානයක් පරාජයට පත් කිරිමේ ක්‍රියාවලියෙන් පසු කලාපයට බලපෑ ආරක්ෂක ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිමේ .....
02nd August 2017 14:34:07 පැය
මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත තාක්ෂණික සංග්‍රාමික ප්‍රවාහන උපකරණ (CCE), එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියමයන්ට අනුව පරික්ෂාව කිරීම සඳුදා (31) දින පනාගොඩ .....
01st August 2017 15:24:45 පැය
යුද්ධ හමුදාධිපතිතුමා සඳුදා (31) දින ආබාධිත රණවිරුවන් සේවයේ නියුතු යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සංචාරය කරන ලදි. යුද්ධ හමුදා යුධෝපකරණ සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් උදය හේරත් සමඟින් යක්කල රණවිරු ඇපරල්හි .........