16th December 2017 13:50:19 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද ‘යාපනය සූපවේදී උත්සවය’ උතුරු පළාත් හෝටල් සංගමයේ සහයෝගීත්වයෙන් යාපනයේ බලකොටුව ඉදිරිපිට දෙසැම්බර් මස 15-17 දිනවලදී පැවැත්විණ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති.....
15th December 2017 07:49:54 පැය
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී මාණ්ඩලික පාඨමාලාව අංක 11 සාර්ථක ලෙස හදාරා නිම කල ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්රදානය කිරිමේ උත්සවය බදාදා (13) දින එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ.....
14th December 2017 11:04:10 පැය
ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 27 වන උපාධි ප්‍රදානොත්සවය දෙසැම්බර් මස 11 සහ 12 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති අතර, එහිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවන් සාර්ථකව නිමකළ ...........
14th December 2017 11:03:30 පැය
දින 05 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ පිවිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් විඑම් ඒඩිසි (Air Chief Marshal Birender Singh Dhanoa PVSM AVSM YSM VM ADC) සඳුදා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී....
14th December 2017 11:03:15 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘යාපනය ආහාර සැණකෙලිය - 2017’ දෙසැම්බර් මස 15 දින සිට 17 දින දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවත්විමට නියමිතව ඇත. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි මෙම ආහාර සැණකෙලිය සංවිධානය කරනු ලබයි.
13th December 2017 10:55:48 පැය
සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස නව පත්වීම් ලද සමෘද්ධි සංවර්ධන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින්.....
13th December 2017 10:00:21 පැය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සහ ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය (NARA) එක්ව සංවිධානය කරනු ලැබු ‘කොළඹ මුහුදු ආහාර ප්‍රදර්ශනය - 2017’ විහාරමහා දේවි උද්‍යානයේ දී පසුගිය දා (08) පැවැත් වූ අතර, එහිදි අගනුවර ප්‍රමුඛපෙලේ හෝටල් සහ අනෙකුත් වෙළඳ....
11th December 2017 14:57:14 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් සඳුදා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
11th December 2017 14:50:18 පැය
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පිහිනුම් තරඟාවලිය සෙනසුරාදා (09) දින උදෑසන තෙවන වරටත් එම විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී ආරම්භ කරනු ලැබීය. මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවයේ......
11th December 2017 14:48:45 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 682 වන බලසේනාවට අයත් 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු භටපිරිස් විසින් මුලතිව්, පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය අසළ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා.....