22nd December 2017 22:26:12 පැය
යාපනය ශ්‍රී නාග විහාරයේ වැඩ වාසය කල උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු ඊයේ (22) යාපනය මුතුවේලි පිටියේදී පැවැත්විණු අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භඨ පිරිස් මහා සංඝරත්නය සහ අනෙකුත් බළධාරින් ද ආදාහන කටයුතු සාර්ථකව නිම කිරිමට උපරිම සහාය ලබාදුන්හ.
22nd December 2017 20:13:29 පැය
අද (20) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී, බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත...
22nd December 2017 20:04:36 පැය
උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු සඳහා යාපනය බලා ගමන් කල යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය අාණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වන ලදි.
22nd December 2017 18:20:55 පැය
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් මුලතිව් පාසල් දරුවන්ගේ සහ කතෝලික දරුවන්ගේ සහභාගිත්වයෙන් මුලතිව් ශාන්ත පීටර් දේවස්ථානයේදී බදාදා (20) දින පැවැත්විය.
22nd December 2017 01:18:05 පැය
‘වර්තමාන ආරක්ෂක සන්දර්භයට අනුවර්තනය වීම; සොල්දාදුවාගේ පරිවර්තනය’ යන තේමාව යටතේ බුත්තල නිලධාරි ප්රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය බ්‍රහස්පතින්දා (21) දින එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
21st December 2017 16:44:54 පැය
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජනමාධ්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කොළඹ 04 පිහිටි යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩල කාර්යාලයේ දී රාජකාරීන් භාරගනු ලැබීය.
21st December 2017 12:17:08 පැය
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී කෙඩෙට් නිළධාරී පාඨමාලාවන් සාර්ථකව නිමකල කෙඩෙට් නිළධාරීන් 191 දෙනෙකු ජනාධිපති අධිකාරී පත්වීම් ලැබ එය සංකේතවත් කරමින් උරහිසෙහි නිළ ලාංඡන පළඳා, පැමිණ සිටි සියලු දෙනාගේ සුබපැතුම් මධ්‍යයේ ඉරිදා (17) දින විචිත්‍රවත් පෙළපාලියකින් විසිර ගියහ.
20th December 2017 06:40:42 පැය
37 වන වරටත් පවත්වන ලද ‘ජාතික ස්කොෂ් ශුරතාවලිය -2017’ මෙවර යුද්ධ හමුදාවේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලද අතර, එහි අවසන් තරඟ අඟහරුවාදා (19) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී පැවැත්විණ. ජාතික තලයේ.......
18th December 2017 11:47:51 පැය
උදාවන නත්තල් උළෙල සහ 2018 නව වසර සැමරිම වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය සහ යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (14) දින.....
16th December 2017 13:58:31 පැය
නව බඳවාගැනිම් සඳහා ‘රට රකින ජාතිය’ යන තේමාව ඔස්සේ නව ප්රචාරක වැඩපිලිවෙලක් යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානය විසින් ආරම්භ කර ඇත. ‘රට රකින ජාතිය’ යන නව සංකල්පයට අදාල විඩියෝ දර්ශණ www.army.lk යන යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය....