23rd January 2018 18:40:39 පැය
රටේ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැපවී ක්‍රියා කරන මෙවන් අවධියක ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන ක්ෂේත්‍රයන්වල ප්‍රයෝජනය සදහා උපයෝගී කර ගැනීම පිණිස යකඩ බට වක්‍ර කිරීමේ යන්ත්‍රයක් ඉතා අඩු පිරිවැයකින් හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවෙහි නිපදවා ඇත.
23rd January 2018 14:48:19 පැය
විවිධ වෘත්තීන් හී සාර්ථකව පුහුණු පාඨමාලා හදාරා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් සඳහා සුදුසුකම් ලැබු යුද්ධ හමුදාවේ රණක්ෂිතයට පත් රණවිරුවන් 171 දෙනෙකු වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්රදානය කිරීම උත්සවය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන්.....
22nd January 2018 00:47:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස ඉරිදා (21) .....
20th January 2018 19:23:19 පැය
කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පැවැත් වූ ජාතික ජූඩෝ තරඟාවලිය - 2017 හිදී ක්‍රීඩා අමාත්‍යංශය වෙතින් පිරිනමනු ලැබූ රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගනිමින් යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් සමස්ථ ශූරතාවය දිනාගත් අතර, ඒ වෙනුවෙන් අද (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති .........
19th January 2018 17:44:50 පැය
වසර 69 ක ඉතිහාසයකට උරුමකම් ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, සම්ප්‍රදායිකව දිස්වෙන පිළිවෙතින් තරමක් බැහැරවෙමින් සිකුරාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරේ වසර 3 .....
19th January 2018 15:47:08 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) සිකුරාදා (19) දින උදෑසන ජනාධිපති......
19th January 2018 15:45:00 පැය
ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ....
18th January 2018 16:19:45 පැය
ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස....
18th January 2018 02:07:03 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා (General Qamar JavedBajwa) බදාදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන්......
17th January 2018 15:42:40 පැය
සංචාරක පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar JavedBajwa) බදාදා (17) උදෑසන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල විද්‍යාරත්න මහතා එම කාර්යාලන්හිදි හමුවිය.