04th February 2018 22:40:54 පැය
මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශවාසින් විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන‘චන්දන පොකුණ’ වැව පිරිසිදු කිරිම හා අළුත්වැඩියා කටයුතු ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන් සමග.....
02nd February 2018 22:35:13 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිකුරාදා (02) දින ආගමික වතාවන්ට මුල්තැන දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී. බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි නව ආඥාපතිවරයා වෙත කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක්...
02nd February 2018 22:17:13 පැය
දිවයිනට පැමිණි ඊශ්‍රායල් නියෝජිතයින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සිකුරාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමුවිය. මෙම සුහද හමුවේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, ඊශ්‍රායල් නියෝජිතයින් දෙදෙනා සමඟ ද්වීපාර්ශීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානයක් ...
01st February 2018 18:56:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්යවාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ (DABDAP) සාමාජිකයින්ගේ සෞන්දර්යාත්මක, සංගීතමය සහ ගායන කුසලතා, යුද්ධ හමුදා ඉතිහාසයේ වැදගත් නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බව විදේශ රටවල් වෙතින් ඔවුන්ගේ ඉදිරිපත් කිරිම් සඳහා ලැබෙන ආරාධනාවන් සංඛ්‍යාවෙන් පැහැදිලිවේ.
01st February 2018 15:30:46 පැය
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කේමාල් කර්මාන් (Colonel Kemal Kahrman) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (1) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී හමුවිය. මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ මෙන්ම දෙරට හමුදාවන් පිළිබඳ කරුණු......
01st February 2018 13:32:28 පැය
මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය මගින් මේ දිනවල උතුරු පළාත තුල ක්‍රියාත්මක ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්.....
01st February 2018 11:53:20 පැය
වන්නි ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා සහ තෝරාගත් පාසල් සිසුන් 385 දෙනෙකු වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ලෝක තරුණ බෞද්ධ සංගමය සහ මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය මගින් ජනවාරි.....
31st January 2018 17:51:13 පැය
යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට යුද්ධ හමුදා සහ සිවිල් පාපැදි ධාවන ක්‍රිඩකයින් සිය ගණනකගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසින් අද (31) උදෑසන ආරම්භ කල අතර, එහිදි යුද්ධ හමුදාධිපති.....
31st January 2018 17:50:16 පැය
දඹුල්ල, නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සඳදා (29) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලද සංචාරයේදී එහි අභිනවයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව කෙටි උත්සවයකින් විවෘත කල අතර ....
30th January 2018 16:38:45 පැය
දෙමළ ජනතාවගෙන් 100% කට ආසන්න පමණ පිරිසක් වර්තමානයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමග සුහදව සම්බන්ධතා පවත්වා ගෙන යන බව ‘වෙනස’ සඟරාව (දෙසැම්බර් 15 - ජනවාරි 15) සමඟ පැවති...