Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2018 22:17:13 Hours

විදෙස් නියෝජිතයින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හමුවේ

දිවයිනට පැමිණි ඊශ්‍රායල් නියෝජිතයින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සිකුරාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමුවිය.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, ඊශ්‍රායල් නියෝජිතයින් දෙදෙනා සමඟ ද්වීපාර්ශීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරන ලදී.

මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි වූ අතර, යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඩි.ටී. ගමගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike footwear | Nike