02nd May 2018 18:28:31 පැය
මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැති ජාතික වෙසක් දින සැමරුම - 2018, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (28) දින පැවති උත්සවයකදි විවෘත කරන ලදී.
02nd May 2018 18:16:39 පැය
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ සලකුණ බිහිකළ අසහාය සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය ත්‍රිවිධ හමුදා ගෞරව හා පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා (2) දින නිදහස් චතුරස්රයේදි පැවැත්විණි. මෙහිදි දැයෙන් සමුගන්නා හෙළ සිනමා ක්ෂේත්රය වෙනුවෙන් අනුපමය සේවයක් සිදුකලාවු අසහාය .....
30th April 2018 14:25:27 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ජාතික වෙසක් දිනය (අප්‍රේල් මස 29) නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, බෞද්ධාලෝක මාවත, කොල්ලුපිටිය වාළුකාරාමය හා ගංගාරාම වෙසක් කලාපය සහ දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කළහ.
30th April 2018 14:24:04 පැය
ගම්පහ සියනෑවේ අපි සංවිධානය ගම්පහ, ඔරුතොට ‘එක්සත් මිතුරු හවුල’ සමඟ එක්ව අප්‍රේල් මස 29 දින සිට මැයි මස 01 දින දක්වා සංවිධානය කරනු ලබන ‘සඳහම් වෙසක් කලාපයේ’ දී යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් 11 දෙනෙකු සිය සෞන්දර්ය කුසලතාවයන් සඳහා ප්රමුඛත්වයක් දෙමින් විශේෂ බැති ගී ප්‍රසංගයකට එක්ව සිටියහ.
28th April 2018 22:30:40 පැය
පකිස්ථාන යුද්ධ හමුදා ප්රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙරට අතර මිත්‍රත්වයේ නොමැකෙන පියවරක් තබමින් සඳුදා (23) දින දිවා කාලයේ දී ඉස්ලමාබාද් නුවර, අධි ආරක්ෂිත කලාපයේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී.....
27th April 2018 17:17:36 පැය
පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (23) දින රාවල්පිණ්ඩි, හමුදා මුලස්ථානයේදී එතුමන් වෙත වර්ණවත් හමුදා සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර ඉතා ගෞරවාන්විතව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.
27th April 2018 16:09:08 පැය
පසුගියදා සාර්ථකව අවසන් වු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් හා එම තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් දැක්වු ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමේ විශේෂ උත්සවයක් සිකුරාදා (27) දින ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
27th April 2018 16:08:27 පැය
ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේ නිරත හමුදා භට පිරිස් විසින් ‘රජරට නවෝදය’ වැඩසටහන යටතේ වන "පිබිදෙමු පොලොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ‘අරුණ’ වැව පිරිසිදු කිරිම හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම බ්‍රහස්පතින්දා (19) දින ආගමික වතාවත් මධ්‍යයේ ආරම්භ කලහ.
20th April 2018 18:04:51 පැය
මැලේසියාවේ පැවැත්වෙන 16 වන ආසියානු ආරක්ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක,ක්වාලා ලාම්පුර් නුවර පිහිටි මැලේසියානු ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (Malaysia's International Trade and Exhibition Centre)පැවති සමුළුවේ අවසන් සැසියේ දී මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානි.....
20th April 2018 18:03:51 පැය
දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත ඊශ්‍රාලයේ ආරක්ෂක අංශ විශේෂඥයින් කණ්ඩායමක් බදාදා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය. එම විශේෂඥ කණ්ඩායම සමඟින් පවත්වන ලද එම සාකච්ඡාවේදී ආරක්ෂාව සඳහා වැදගත් වන කරුණු රාශියක් හා පැතිර පවතින ගෝලීය ආරක්ෂක තර්ජනයන් හා ගැටළු පිළිබඳවත් පුළුල් ......