22nd August 2018 10:06:47 පැය
රට වෙනුවෙන් දිවිපිදු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 1380 ක් රණවිරුවන් අනුස්මරණය කරමින් එම රෙජිමේන්තු භට පිරිස් විසින් දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථානයේ ඉදිකරණ ලද රණවිරු ස්මාරකය සඳුදා (20) දින විවෘත කරනු ලැබීය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයෙන්....
22nd August 2018 09:06:47 පැය
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස හි නව ප්‍රධානි ලුකස් පෙට්රීඩිස් මහතා (Mr Loukas Petridis) අඟහරුවාදා (21) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවු අතර මෙහිදී උතුර සහ නැගෙනහිර පළාත් වල ආරක්ෂක හමුදාවන් විසින් සිදුකරනු ලබන සංහිදියා ක්‍රියාවලිය සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් හි ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කරනු ලැබීය.
21st August 2018 12:33:37 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ කන්කසන්තුරෙයි, කන්කසන්තුරෙයි මධ්‍යම ජේ/234 ග්‍රාම සේවා වසම තුල පරිහරණය කරන ලද ඉඩම් අක්කර 4.2 ක භුමි ප්‍රදේශයක් එම ප්‍රදේශයේ ඉඩම් වල නිත්‍යානුකුල හිමිකරුවන් වෙත භාරදීම අඟහරුවාදා (21) දින කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී සිදුකරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ....
20th August 2018 10:33:37 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් ඉරිදා (19) දින කම්පමලෙයි, කලවාන් පෙර පාසලේදී පවත්වන ලද අතර මෙහිදී යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් 400 දෙනෙකුට වැඩි පිරිසක් සඳහා වෛද්‍ය උපදේශන සේවා ලබාදීම මෙන්ම උතුරු පළාතේ ......
20th August 2018 10:33:14 පැය
අගෝස්තු මස 15 දිනට යෙදි තිබු ඉන්දියාවේ 72 වන නිදහස් දිනයට සමඟාමිව එල්ටිටිඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක කල යුද මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ භට පිරිස් අනුස්මරණය කිරිමේ උත්සවයක් පසුගිය බදාදා (15) දින යාපනය, පලාලි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීය.
19th August 2018 11:12:16 පැය
ගජබා රෙජිමේන්තු භට පිරිස් හි දැවැන්ත ව්‍යාපෘතියක් වන ‘ගජබා සුපර් ක්‍රොස් - 2018’ සාර්ථකව 18 වන වරටත් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි ක්‍රීඩා ලොලීන් රැසකගේ සහභාගීත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී ඉරිදා (19) දින පවත්නු ලැබීය. ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය....
18th August 2018 18:18:26 පැය
බෙතස්ඩා හි පිහිටි වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ (Walter Reed National Military Medical Centre in Bethesda) ඇමරිකා එක්සත් ජනපද වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් සිකුරාදා (17) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින් හමු වී ‘සටන් ආශ්‍රීත ශල්‍ය කළමණාකරනයේ දී හමුදා වෛද්‍ය...
17th August 2018 11:52:10 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත කෝපායි හි පිහිටි 51 වන සේනාංකය එළඹෙන සිය 23 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (17) දින උතුරු පලාතේ වෙසෙන රෝගීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත් වූ අතර, ඒ සඳහා එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 60 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම සහභාගි වූහ. 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්....
16th August 2018 16:21:52 පැය
‘නැගෙනහිර සයිබර් තාක්ෂණය - 2018’ නම් වූ අති දැවැන්ත ප්‍රදර්ශණය නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සයිබර් තාක්ෂණ ක්ෂේත්රයේ විශේෂඥයන් සහ දේශීය සිසුන් සමඟ සහයෝගයෙන් යුතුව අගෝස්තු මස 15 සහ 16 දිනයන්හි මඩකලපුව උසස් තාක්ෂණික ආයතනයේ දී පවත්වනු ලැබීය.
16th August 2018 11:52:10 පැය
‘Pro Food Pro Pack – 2018’ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදාව යටතේ පාලනය වන ගොවිපලවල් 13 ක නිෂ්පාදනය කරන ලද දියවැඩියාවය, අධිරුධිර පීඩනය සහ කොලස්ටරෝල් ආදී .........