18th September 2018 18:17:31 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරනු ලැබු ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය (FTX), ‘දියකාවා යුද අභ්‍යාසය - 2018' හි උච්චතම අවස්ථාවට ළං වෙමින් තවත් ආදර්ශ මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වූ අතර එහිදී ජීවග්‍රහනයෙන් සැඟව සිටින සතුරන් අල්ලා ගැනීම පිළිබඳ නිදර්ශන මෙහෙයුම් අභ්‍යාසයක් තලේ මන්නාරම සහ....
18th September 2018 10:00:00 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් බදාදා (12) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
17th September 2018 15:43:58 පැය
51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත 511 වන බලසේනාවට අයත් 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරි තුමන්ගේ උපදෙස් මත පවතින අයහපත් කාලගුණය හේතුවෙන්....
16th September 2018 12:53:43 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිය අධීෂඨානයන් නැවත වරක් පිළිඹිබු කරමින් ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමි කරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූ අතර තරඟාවලියේ අවසන් තරඟ සෙනසුරාදා (15) දින සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
15th September 2018 16:00:20 පැය
නැගෙනහිර භට පිරිස් විසින් මඩකලපුව, ශ්‍රී මංගලාරාම විහරස්ථානයේ සාමනේර භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බෞද්ධ ආගමික පුහුණු කටයුතු සඳහා නවතමයෙන් ඉදිකරන ලද ආවාසගෙය සහ කාර්යාල සංකීර්ණය අඟහරුවාදා (12) දින පැවැති ආගමික උත්සවයකින් විවෘත කරනු ලැබු අතර මෙම ආගමික උත්සවය සඳහා....
15th September 2018 13:30:46 පැය
‘දියකාවා’ ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ දී තොප්පිගල සහ මින්නේරිය - ගල්ඔය ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් සැප්තැම්බර් මස 14 සහ 15 දිනයන්හිදී ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර එහිදී තවත් සතුරු ප්‍රහාර කිහිපයක් දියත් කිරීම සඳහා සැඟවී සිටි සතුරන් කිහිපදෙනෙකු අල්ලා ගැනීම සඳහා භට පිරිස් ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව ආදර්ශ පෙරහුරුවක් පවත්වන ලදී.
13th September 2018 17:55:46 පැය
කිලිනොච්චි හා අවට ප්‍රදේශයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් මාස් හෝල්ඩින් (පුද්ගලික) සමාගම සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව 57 වන සේනාංකය විසින් අඟහරුවාදා (11) දින ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත 572 වන සේනාංක....
13th September 2018 12:49:00 පැය
මැලේසියාවේ පැවැති විවෘත මැලේසියා රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2018 හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ක්‍රීඩකයින් තරඟ අංශ හතරක් යටතේ තරඟ කල අතර එහිදි රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය. ඔවුන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව බදාදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.
13th September 2018 12:30:24 පැය
‘දියකාවා - 2018’ ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අවසන් අදියර සැප්තැම්බර් මස 26 වන දින කුච්චවේලී ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත අතර සංග්‍රාමික පුහුණු නිදර්ශක සහ විවිධ ප්රහාරයන් දියත් කරනු ලබන සැකැස්ම පිළිබඳ සොයා බැලිම සඳහා ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන.....
13th September 2018 12:18:24 පැය
ඕස්ට්‍රේලියානු යුද්ධ හමුදාව විසින් ද්විවාර්ෂිකව සංවිධානය කරනු ලබන යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සමුළුව - 2018 (The Chief of Army Land Forces Seminar 2018 (CALFS18)) සඳහා ජාතික හා ජත්‍යන්තර විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 4) දින දකුණු ඕස්ට්‍රේලියාවේ....