22nd September 2018 23:04:08 පැය
කොළඹ 10, අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිපති සහ ජපානයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව දකුණු කොරියාවේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින්...
22nd September 2018 15:36:09 පැය
යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ගොමරන්කඩවල, බක්මීවැව සහ අලින්ගෙන් ගම්මානය ආරක්ෂාකරදීම සඳහා ඉදිකල අලිවැට බ්‍රහස්පතින්දා (20) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගොමරන්කඩවල දී පැවති උත්සවයක දී විවෘත කරනු ලැබීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘සිරිසර පිවිසුම’....
21st September 2018 17:33:27 පැය
‘දියකාවා’ ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ තවත් අදියරක් බ්‍රහස්පතින්දා (20) දින කොළඹ ‘නෙළුම් පොකුණ’ රඟහලේ දී පැවැත් වූ අතර, එහිදි සතුරන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි සිවිල් වැසියන් පිරිසක් නිදහස් කිරීමෙන් ඔවුන්ගේ නිර්භීතභාවය, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හැකියාවන් ප්‍රදර්ශනය කෙරිණි.
21st September 2018 15:30:41 පැය
2009 වර්ෂයට පෙර පැවති යුදමය වාතාවරණයට මුහුණදුන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වීරත්වය හා කැපකිරීම පිළිබඳ සඳහන් කරමින් යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් රචිත ‘අවිබිමක ගිනියම’ ග්‍රන්ථය සිකුරාදා (21) දින කොළඹ මහවැලි මධ්‍යස්ථානයේ දී එළිදක්වන ලදී. මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත මෙම ග්‍රන්ථය.....
20th September 2018 15:02:36 පැය
ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අද (20) දින උදෑසන එහි ආරම්භක පියවර වශයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හට පළමු පොපි මල පැලදවීම සිදු කරන ලදී. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥාණවීර (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම්.....
20th September 2018 13:48:10 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මඩකලපුව ප්‍රදේශයේ ස්ථානගත 231 වන බලසේනාවේ භට පිරිස් විසින් මඩකලපුව අගරදගුරු තුමන්ගේ ඉල්ලීමකට අනුව ශාන්තා ජෝෂප් වාස් දේවධර්මවිද්යා ආයතනයේ ගොඩනැගිල්ලක් ප්රතිසංස්කරනය කර විවෘත කරනු ලැබීය.
20th September 2018 12:10:10 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව අඟහරුවාදා (18) දින තෙලිප්පලෛයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුම්බසෙට්ටියි ප්‍රදේශයේ වගාකිරීම සඳහා පොල් පැල 100 ක තොගයක් බෙදාදෙනු ලැබීය. කොළඹ දහම් විජය පදනමේ අනුග්‍රහකත්වය ඇතිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභි.....
18th September 2018 18:35:22 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ධානපතියෙකුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල තෝරාගත් ළමුන් විසි දෙදෙනෙකු සඳහා පා පැදි බෙදා දීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රදානත්වයෙන් සඳුදා (16) දින පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.
18th September 2018 18:30:37 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස්හි තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය උපයෝගි කර ගනිමින් ‘ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ ....
18th September 2018 18:22:50 පැය
ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ විදුහල්පති තුමාගේ සහ ප්‍රදේශයේ දෙමාපියන්ගේ ඉල්ලීම මත 64 සේනාංකය යටතේ ස්ථාපිත 641 බලසේනාවේ භඨපිරිස් විසින් ඹබර ප්‍රහාරයට ලක්වූ පාසල් ළමුන් පාසලෙන් ඉවත් කරගැනීම සඳහා කුඩා මෙහෙයුමක් සිකුරාදා (14) දින දියත් කරන ලදි. පසුගිය සති කිහිපය තුළ සිසුන් 9 දෙනෙකු පමණ බඹර ප්‍රහාර හේතුවෙන් රෝහල්ගත කර තිබිණි.