15th November 2018 19:17:43 පැය
වන්නි ප්‍රදේශයේ ආරක්ෂක හමුදාව විසින් භාවිතා කල රාජ්‍ය නොවන ඉඩම් මුදාහැරීමේ අඛණ්ඩ ක්‍රියාදාමයට සමගාමීව මුන්ඩිමුරිප්පු රක්ෂිත ප්‍රදේශයේ අක්කර 56.8 භූමි ප්‍රමාණයක් බදාදා (14) දින මුදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය. ඒ අනුව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා ...
15th November 2018 18:59:43 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලා අංක - 02 යටතේ පුහුණුව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පාඨමාලාවේ එක් අදියරක් ලෙස ක්ෂේත්රය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (15) දින...
14th November 2018 22:23:22 පැය
ශ්‍රී ලංකා සංඥා බලකා 75 වන සංවත්සරය සමරනු වස් පවත්වනු ලබන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය හා අධ්‍යාපනික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 දෙදින පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර.....
14th November 2018 10:54:44 පැය
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.එච්.ඒ.එස්. බණ්ඩාර ගේ අධීක්ෂණය යටතේ වවුනියාව ප්‍රදේශයේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් එම සේනාක මුලස්ථානයේ දී පවත්වනු ලැබීය. මානූෂීය අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින්....
13th November 2018 12:56:53 පැය
බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් පැවැත්වීම සඳහා ඉරිදා (11) දින දිවයිනට පැමිණියහ. බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත්....
13th November 2018 10:58:45 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් මුලතිව්, කුමලමුනේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි නෙත්තික්කායිකුලම් වැවේ ජල මට්ටම ඉහල ගොස් වැව් බැම්මේ ජලය කාන්දුවීම පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකුගෙන් සමන්විත....
12th November 2018 16:34:34 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (12) දින මධ්‍යහනේ නව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යංශයේ පිහිටි සිය කාර්යාලයේ දී හමුවිය. මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව නව ආරක්ෂක ලේකම් ප්‍රනාන්දු මහතා දැනුවත් කල අතර....
12th November 2018 16:30:34 පැය
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිසංස්කරණ, තාක්ෂණික කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීම ආදී දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 67 වන සංවත්සරය දෙදින ආගමික උත්සවයක් සමගින් සෙනසුරාදා (10) දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී අභීමානවත්ව සමරනු ලැබීය.
11th November 2018 14:40:11 පැය
රටවෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ගෞරව දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණි. පොපි දින අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මැතිතුමා සහභාගි වූ අතර...
11th November 2018 13:45:11 පැය
10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018 අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට අධික ප්රමාණයකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (09) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...