2019-09-06 21:09:48
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් වාසවිලාන් ප්‍රදේශයේ පිහිටි 515 වන බලසේනාවේ 30 වන බලසේනාධිපති ලෙස කර්නල් ඊ.කේ.ඩබ්.ජේ විජයසිරි ඉකුත් සඳුදා (2) දින රාජකාරි අරඹන ලදි.
2019-09-06 21:05:48
‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කර පැය කිහිපයකට පසුව, එම අභ්‍යාසය සඳහා සහභාගීවූ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය වරායේ අෂ්රොෆ් ජැටියේදී ත්රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබු නෞකාවක් සමඟින් එහි සිටි සාමාජිකයින්...
2019-09-06 20:08:48
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ සංකල්පයකට අනුව 1 වන සන්නද්ධ බුද්ධි බලකාය විසින් නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ඒකක බුද්ධි පාඨමාලාවක් පවත්වනු ලැබීය.
2019-09-06 20:05:48
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂ මේජර් ජෙනරාල් රංජිත් ධර්මසිරි ඉකුත් බදාදා (04) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-09-06 17:31:47
යුද්ධ හමුදාවෙන් බිහිවූ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස වසර 15 කට වැඩි කාලයක් යුද්ධ හමුදා ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පන්දු යැවීමේ අති දක්ෂයෙකු වන ලුතිනන් අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරන අවසන් තරඟය ලෙස යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු...
2019-09-06 17:30:47
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ඉතිහාසය සහ නවතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.
2019-09-06 16:01:10
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ඔඩ්ඩුසුඩාන්, කරුප්පඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 147 දෙනෙකු වෙත පාසල් පාවහන් තොගයක් බෙදාදෙනු ලැබීය.
2019-09-06 15:51:10
අම්පාර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ 39 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් විකුම් ලියනගේ ඉකුත් සිකුරාදා (6) දින රාජකාරී ආරම්භ කරන ලදී.
2019-09-06 15:41:11
වැලිගම වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින මෙහෙයවනු ලැබූ අතර 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන ගැමුණු හේවා බලඇණියේ සහ 14 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සියගණනක් අනෙකුත් පාර්ශවකරුවන්ගේ...
2019-09-05 20:44:21
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් බිහිවී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා වන යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්යක්ෂ හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම....