2020-01-16 14:39:40
වාර්ෂික තෛයිපොංගල් දිනයට සමගාමීව, යාපනයේ භටපිරිස් පේදුරුතුඩුව ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් විශේෂ තෛයිපොංගල් උත්සවයක් ඉකුත් බදාදා (15) දින අල්වායි ශ්‍රී වල්ලිපුරම් සිවම් කෝවිලේ දී පවත්වන ලදී.
2020-01-14 18:27:15
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් එක් මානූෂීය ව්‍යාපෘතියක් ලෙස එම ප්‍රදේශයේ දුෂ්කර පාසල්වල අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින්...
2020-01-14 15:28:30
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (13) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදාවේ ආදර්ශවත්...
2020-01-14 14:35:06
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සමන්කුලම් රජයේ දෙමළ පාසලේ සහ ඔඩ්ඩුසුඩාන් සින්නතම්බි විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට උපකාර කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතුව භික්ෂූන් වහන්සේලා දෙනමකගේ අනුග්‍රහය ඇතිව පාසල් උපකරණ...
2020-01-14 12:35:06
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ‘දොන් බොස්කෝ’ ළමා නිවාසයේ (Don Bosco Children’s Home) නේවාසික ළමුන් සඳහා විශේෂ දිවා ආහාරවේලක් ලබාදුන්හ.
2020-01-14 10:35:06
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින විශ්වමඩු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ සාමාන්‍ය ප්‍රදේශවල ඩෙංගු මර්ධනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කළහ.
2020-01-12 23:39:30
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් පසුගියදා ‘මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක‘ ගෞරව නාමයෙන් පිදුම් ලද පූජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස ස්වාමින් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම සඳහා සිය දායකත්වය සපයනු ලැබීය.
2020-01-12 23:38:30
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.පී.ඒ.එම්.බී සමරකෝන් අද (13) දින උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
2020-01-12 23:35:30
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මුලතිව් දිස්ත්‍රිකයේ තරුණ පාපන්දු ක්‍රීඩකයන් අතර ප්රතිසන්ධාන උත්සාහයන් සහ පාපන්දු කුසලතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් ජනවාරි මස 11 -12 යන දෙදින ඉරනපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගනයේදී වාර්ෂික පුහුණු සැසි පවත්වන ලදී.
2020-01-12 23:30:23
වන්නි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය, ආර්ථික හා සමාජ මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්රතිලාභ රැසක් ලබාදීමේ බහුවිධ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් එම ප්‍රදේශවල සේවය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන සහ පරිත්‍යාගශීලීන් සමඟ එක්ව...