2020-12-26 11:20:58
ගාල්ලේ පිහිටි 61 වන සේනාංකයේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (22) දින එම ප්‍රදේශයේ පිහිටි තෝරාගත් විහාරස්ථාන කිහිපයක භික්ෂූන් වහන්සේලා වෙත විෂබීජනාශක සහ මුහුණු ආවරණ ඇතුලත් වියලි සළාක පාර්සල් තොගයක් පූජා කළහ.
2020-12-26 10:20:58
'Exercise Shake Hands -1' ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ සූදානම පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් සෆ්දාර් කාන් පසුගිය සඳුදා (21) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2020-12-24 23:40:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනාගතය කරා පියනගන මාවතේ විවිධ තර්ජන, අවස්ථා සහ අවිනිශ්චිතතාවන් හඳුනාගැනීම සහ නිරන්තරයෙන් ඒවාට අනුවර්තනය වීමේ අවශ්‍යතාවය මත දියත් කරනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ...
2020-12-24 23:25:20
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 551 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශියව හඳුනාගත්...
2020-12-24 23:13:20
රාජ්‍ය අංශයේ සෙසු ආයතන ඔවුන්ගේ කටයුතු තවදුරටත් සාර්ථකව හා විශ්වාසනීයත්වයෙන් ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාවේ ක්‍රියාකලාපය, එහි කළමණාකාරිත්වය සහ තීරණ ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා එම කටයුතු ඔවුන් සමඟ හුවමාරු කරගැනීම...
2020-12-24 22:10:20
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 592 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර...
2020-12-24 13:11:50
අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 580 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් 579 දෙනා දේශියව හඳුනාගත්...
2020-12-24 10:27:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 187 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අභිමානවත් පෙළපාලියකදී සෙනසුරාදා (19) දින විසිර යන ලදී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති...
2020-12-23 14:14:14
අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 428 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් 427 දෙනා දේශියව හඳුනාගත්...
2020-12-22 19:31:25
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ භටපිරිස් විසින් අනුග්‍රාහක භවතෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව මිහින්තලය රජමහා විහාරස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ධර්ම ශාලාවේ වහලයේ ඉදිකිරීම් කටයුතු 2020 දෙසැම්බර් මස 05 දින ආරම්භ කරනු ලැබූහ.