Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2020 11:20:58 Hours

61 වන සේනාංකයේ භටපිරිස් භික්‍ෂූන් වහන්සේලා වෙත වියලි සළාක පූජා කරති

ගාල්ලේ පිහිටි 61 වන සේනාංකයේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (22) දින එම ප්‍රදේශයේ පිහිටි තෝරාගත් විහාරස්ථාන කිහිපයක භික්‍ෂූන් වහන්සේලා වෙත විෂබීජනාශක සහ මුහුණු ආවරණ ඇතුලත් වියලි සළාක පාර්සල් තොගයක් පූජා කළහ.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ද සහභාගි විය.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති ගේ මිතුරෙකු සහ හිතවතෙකු ද සහභාගී වූහ. Buy Sneakers | Nike