2020-11-30 14:22:18
දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පැළ සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස්...
2020-11-30 14:18:26
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සංජය වනසිංහ පසුගිය ඉරිදා (29) දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි 611 බලසේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකක වෙත නිල සංචාරයක නිරත විය.
2020-11-30 14:14:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ ඉදිරි නඩත්තු ප්‍රදෙශ (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් ඉකුත් සෙනසුරාදා (28) දින ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ...
2020-11-30 14:08:31
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 65 වන සංවත්සරයට සමගාමීව ඉකුත් සිකුරාදා (27) දින අනුරාධපුර, කලැත්තෑව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රණවිරු ස්මාරකය අභියස දී යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ සැමරුම් උත්සවයක් පවත්වනු ලැබිණි.
2020-11-30 11:26:38
අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 496 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හඳුනාගත් පුද්ගලයින් වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ...
2020-11-29 08:23:37
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 487 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වන අතර වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්ථා වන්නේ, කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 223 ක්, ගම්පහ...
2020-11-29 06:00:37
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ 2020 නොවැම්බර් මස 28 දින 65 වන සේනාංකයේ නිල සංචාරයක් සිදුකරන ලද අතර, එම සංචාරය නුදුරේදී සේනාංක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඇති වටපිටාව තුළ භටපිරිස් ඇමතීම අරමුණු කොටගෙන සිදුකරන ලදී.
2020-11-27 17:59:33
යාපනය අර්ධද්වීපයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ අඳහැළෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් පීඩාවට පත්වූ දිළිඳු පවුල් අතර පිසු ආහාර තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මූලිකත්වයෙන්...
2020-11-27 17:54:28
‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියට සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවූ ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ස්ථාපිත සියළුම බලසේනා, බලඇණි සහ පුහුණු පාසල් අතර පැළ 1500 කට වැඩි ප්‍රමාණයක් ඉකුත් සඳුදා (23) දින බෙදා දෙන ලදී.
2020-11-27 13:00:01
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 473 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් එක් පුද්ගලයෙකු (01) ඕමාන් සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් ලෙස වාර්තා වන අතර ඉතිරි පුද්ගලයින්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක්...