2021-04-30 18:46:33
අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1531 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1491 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්...
2021-04-29 22:22:54
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ගේ උපදෙස් පරිදි 56 වන සේනාංකය යටතේ ස්ථාපිත 562 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් පසුගිය සඳුදා (26) දින වවුනියාව නගරයේ පොදු ස්ථාන...
2021-04-29 16:21:53
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම, විවිධ ආසාත්මිකතා හා ආසාදන වලින් ජනතාව මුදවාගැනීම සහ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් පසුගිය සඳුදා (26) දින තිරුනල්වේලි සිට නාවට්කුලි ප්‍රදේශය දක්වා මාර්ග දෙපස පිරිසිදු කිරිමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සිදුකරන ලදී.
2021-04-29 16:17:06
වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධීකරණ නිලධාරි වන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා (24) දින වවුනියාව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
2021-04-29 14:27:11
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ යෝජනාවකට අනුව 51 වන සේනාංකයේ භටපිරිස් ‘බක්’ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අවශ්‍යතා සහිත පවුල් 300 ක් වෙත රුපියල් 1400 / = කට අධික වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් පරිත්‍යාග කළහ. එම වැඩසටහනට සමගාමීව උරුම්පිරායි දකුණු ප්‍රදේශයේ...
2021-04-29 14:13:56
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර බෝගස්වැව පන්සලේ සහ බෝගස්වැව මහා විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පරික්ෂා කර බැලීමේ අරමුණින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේය.
2021-04-29 14:00:55
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1466 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1451 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්...
2021-04-29 13:40:37
58 වන සේනාංකය යටතේ ස්ථාපිත පුත්තලමේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු පාසලේ මූලික ආධුනික පුහුණු පාඨමාලා අංක 88 යටතේ පුහුණුව ලැබූ ආධුනික සෙබලුන් 438 දෙනෙකු සිය පාඨමාලාව සාර්ථකව අවසන් කර පසුගිය බ්‍රහස්පතින්දා (22) දින පැවති පෙළපාලියකදී විසිර ගියහ. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් ඉන්දික කමල්ගොඩ ගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූයේය.
2021-04-28 22:12:38
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල පූර්වගාමී මෙහෙවරක නියැලෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට මීට පෙර ‘AstraZeneca Covishield’ එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කිරීම රජය විසින් සිදුකරනු ලැබූ අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහන අද (28) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කරන ලදී.
2021-04-28 14:55:32
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1111 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1096 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්...