2018-09-13 16:19:17
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති මේජර් ජෙනරාල් ජින් පාවුල් ඩෙකොනික් (Major General Jean - Paul Deconinck) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා නිල සංචාරයක නිරතවිය.කඳවුරු පරිශ්‍රයට සපැමිණි ආඥාපතිතුමන් වෙත සංග්‍රාමික රථ ආරක්ෂක....
2018-09-12 14:53:14
විශිෂ්ඨ දක්ෂතා දැක්වු පාපැදි ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 2, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරි නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග සහ කමිටු සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද.....
2018-09-12 14:35:50
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් කීරමලේ පිහිටි 513 වන බලසේනා මුලස්ථානයේ 23 වන සංවත්සරයට සමඟාමිව උතුරු පළාතේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් 45 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කරන ලදී.
2018-09-11 19:13:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවති දරුණු යුද්ධය විජයග්‍රාහි ලෙස නිමාකර මේ වන විට වසර 09 ක් අවසන්ව ඇත. එම වසර 09 ක කාලසීමාව තුල අත්දැකීම් සහිත යුද්ධ හමුදාධිපතිවරුන් සිව්දෙනෙකු යුද්ධ හමුදාවට අණදීම සිදුකර ඇති අතර, ඔවුන් සියළුදෙනා විසින්ම යුද්ධ හමුදාවේ යුධමය සූදානම උසස් තත්වයක තබාගැනීම සඳහා විවිධ අන්දමේ පුහුණු වැඩසටහන් හා අභ්‍යාස ආරම්භ කර ඇති අතර.....
2018-09-11 18:58:34
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සිවිල් වැසියන් සඳහා එම ප්‍රදේශය පුරා ජංගම පානීය ජලය සැපයීමේ සේවාවක් කිලිනොච්චි 57 වන සේනාංක මුලස්ථානය විසින් සැප්තැම්බර් 4 වන දින සිට දියත් කර ඇත. පවතින දැඩි නියං කාලගුණික තත්වය හේතුවෙන් ජල උල්පත් හා ජල මුලාශ්‍ර සිදීයාම හේතුවෙන් පීඩාවට පත් ව සිටින විශ්වමඩු ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්.....
2018-09-11 18:43:34
නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී පීරිස් සෙනසුරාදා (15) දින මත්තේගොඩ, ක්ෂේත්‍ර ඉංජිනේරු මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.
2018-09-11 18:18:34
කිලිනොච්චි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලද තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අඟහරුවාදා (11) දින කණ්ඩවාලි ග්‍රාමිය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදුකරන ලදී.
2018-09-11 18:13:34
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ සංගමය (FWDC) සහ ශ්‍රී ලංකා රේසින් මෝටර් ධාවන පැදි ධාවකයින්ගේ සංගමය (SLMRC) සමඟ එක්ව වාර්ෂික 8 වන වරටත් සංවිධානය කරනු ලැබූ සැපර්ස් ‘4x4 ජිම්පෝ - 2018’ තරඟාවලිය ඇඹිලිපිටිය, මෝටර් ක්‍රොස් ධාවන පථයේ දී සැප්තැම්බර් මස 1 සහ 2 යන දිනයන්හි දී පවත්වනු ලැබීය.
2018-09-11 15:11:52
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නිත්‍ය සහ ස්වේච්ඡා ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරි සහ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නැංවිමේ අරමුණින් සංවිධානය කල අන්තර් ඒකක මලල ක්‍රීඩා උළෙල 2018 සැප්තැම්බර් මස 3 වන දින සිට 4 වන දින දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
2018-09-11 14:41:52
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉංග්‍රිසි භාෂාව ලිවීම, කියවීම සහ කථා කිරිමේ හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් පවත්වන ලද ඉංග්‍රීසි පාඨමාලාව ජුනි මස 4 වන දින සිට සැප්තැම්බර් මස 5 වන බදාදා දින දක්වා මාතර 3 වන ගැමුණු හේවා බලඇණි මුලස්ථානයේදී පවත්වන ලදී.