2018-09-20 12:07:12
යුද්ධ හමුදා පාබල බලඇණියන්හි වෘත්තීය නිපුණතාව හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳ සොයා බැලීම සඳහා පාබල අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සැප්තැම්බර් මස 16 සහ 17 දිනයන්හි පුනායි, කටුකැලියාව සහ තවුල්වැව .....
2018-09-19 20:02:05
බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ 23 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක්, ඔවුන්ගේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පුහුණු වැඩසටහනේ එක් අදියරක් ලෙස ඉරිදා (16) දින උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී.
2018-09-19 19:59:05
පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථානගත අභිමන්සල -III හී නේවාසිකව ප්‍රතිකාර ලබන යුද්ධ හමුදා නිලධාරින් 7 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 96 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට එක්දින භාවනා වැඩසටහනක් අඟහරුවාදා (18) දින පැවැත්විණි.
2018-09-19 19:59:05
ගල්කුලම, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ ස්ථානගත 62 වන සේනාංක මූලස්ථානයේ 8 වන සංවත්සර දිනය සැප්තැම්බර් මස 15 වන දිනට යෙදී ඇති අතර සංවත්සර දිනයට සමගාමීව ආගමික සහ හමුදා සම්ප්‍රදායානුකුල වැඩසටහන් මාලාවක් සැප්තැම්බර්......
2018-09-19 19:55:28
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 101 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජයපුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව සිකුරාදා (14) දින ජයපුරම් ප්‍රාථමික වෛද්‍ය ඒකකය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2018-09-19 19:48:28
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 10 වන රෙජිමේන්තු අධිපතිතුමන් වශයෙන් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිකුරාදා (7) දින අඹේපුස්ස එම රෙජිමේන්තු මුලස්ථානයේ දී සිය රාජකාරි අරඹන ලදී. හමුදා සම්ප්‍රදායානුකුලව සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.
2018-09-19 19:48:23
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියට සමගාමීව මාතර සමුද්‍ර උද්‍යානය සහ කළුතර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙකක් අඟහරුවාදා (18) දින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.
2018-09-19 18:55:23
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වෘත්තීය පුහුණුව ලද යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත තවත් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත් පිරිනැමීම සිකුරාදා (14) දින වවුනියාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.
2018-09-19 18:49:18
2018-09-18 19:08:48
ආගමික සමගිය, සහජීවනය සහ සංහිඳියාව ඇති කිරිමේ අරමුණින් යුද්ධ හමුදාවට සහ මහජනතාවට ආශිර්වාද පතා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (15) දින උදෑසන මඩු දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයක් සංවිධානය කරන ලදි.