2019-07-15 20:47:51
හමුදා සම්ප්‍රදායන්ට ප්රමුඛත්වයක් ලබාදෙමින් පසුගියදා රාජකාරී භාරගත් නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ජූලි මස 8 සිට 10 දින දක්වා සිය බලප්‍රදේශයේ පිහිටි 21, 62 සහ 56 වන සේනාංක මූලස්ථානයන්හි සංචාරයක නිරතවිය.
2019-07-15 20:45:51
වවුනියාව, නාවත්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 653 වන බලසේනාවේ 24 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් පණ්ඩුක පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී ආරම්භ කරන ලදී.
2019-07-13 12:01:42
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන රෙජිමේන්තු අධිපති ලෙස නව බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැති උත්සවයකදී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති..
2019-07-12 23:48:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සිකුරාදා (12) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වු අතර එහිදී, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ විෂය පථයට ඇතුළත් වගකීමක් ලෙස රෙජිමේන්තු මූලස්ථානයේ වාර්ෂික පාලන...
2019-07-12 23:38:33
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ කර්නල් ඩේවිඩ් අෂ්මන්...
2019-07-12 23:00:33
රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් ‘අයති ළමා සුරකුම් මධ්‍යස්ථානය’ නමින් ඉදිකරනු ලබන ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් වෙනුවෙන් ඉදිකරනු ලබන පළමු ළමා සුරකුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා...
2019-07-12 22:45:05
නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින බූඔය පිහිටි ඉංජිනේරු බලසේනාවේ සංචාරයක නිරතවූ අතර එහිදි ඉංජිනේරු බලසේනාවේ බලසේනාධපිති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2019-07-12 22:30:05
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් වවුනියාව වෙළඳ සංගමය සහ වවුනියාව මුස්ලිම් ප්‍රජාව සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. එම්. ශිවකුමාර් ප්රමුඛ ‘අග්නි’ දමිළ සංගීත කණ්ඩායමත් සමඟ නවගම්පුර ගනේෂ්, නිලුක්ෂි ජයවීරසිංහම්, ජෝර්ජ් ස්ටැන්ලි, මොහොමඩ් වෆා, රෝයි ජැක්සන්, සමීර හසන්, ඉමාලි පතිරණ, මරියා විජයලක්ෂ්මි ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් පැමිණ සිටි දහස්ගණනක් සිවිල් වැසියන් විනෝදස්වාදයට පත් කළහ.
2019-07-12 22:15:05
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමණික බලසේනාවේ 20 වන බලසේනාධිපති ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්නල් ඩි.එන්.ජේ. ප්‍රනාන්දු ඉකුත් සිකුරාදා (12) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී ආරම්භ කරන ලදී.
2019-07-12 21:53:05
24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.අයි. මාරසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේදීය රාජකාරී ආරම්භ කරන ලදී.