2019-09-06 15:51:10
අම්පාර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ 39 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් විකුම් ලියනගේ ඉකුත් සිකුරාදා (6) දින රාජකාරී ආරම්භ කරන ලදී.
2019-09-06 15:41:11
වැලිගම වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින මෙහෙයවනු ලැබූ අතර 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන ගැමුණු හේවා බලඇණියේ සහ 14 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සියගණනක් අනෙකුත් පාර්ශවකරුවන්ගේ...
2019-09-05 20:44:21
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් බිහිවී මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා වන යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්යක්ෂ හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම....
2019-09-05 20:42:21
කිලිනොච්චි පිහිටි 571 වන බලසේනාවේ 9 වන බලසේනාධිපති ලෙස කර්නල් ඩි.කේ.එස්.කේ දොලගේ ඉකුත් බදාදා (4) දින එම බලසේනා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
2019-09-05 20:40:21
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුලන්කාවිල් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය සහ කාරියලන්ගපඩ්ඩුවාන් අන්තෝනියා දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා අගෝස්තු මස 28 දින සිට 31 වන දින දක්වා සහයෝගය ලබාදෙන ලදි.
2019-09-04 16:33:23
සමකාලීන රණවිරුවන් කෙරෙහි යුද්ධ හමුදාධිපතිතුමන් දක්වන ගෞරවය සහ සෙනෙහස පෙන්වමින්, සාමය උදාකරලීම සඳහා 2009 මැයි මාසයට පෙර පැවැති යුද්ධයෙන් තුවාල ලබා රාගම ‘රණවිරු සෙවනේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය...
2019-09-04 16:25:11
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (03) දින උදෑසන ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ හමුවිය. එහිදී පැවති සුහද සාකච්ඡාවේදී, ආරක්ෂක අවශ්‍යතා...
2019-09-04 12:05:38
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 622 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් චමින්ද විජේරත්න ඉකුත් සඳුදා (02) දින වැලිඔය ප්‍රදේශයේ පිහිටි එම බලසේනාවේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2019-09-04 12:04:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් සඳුදා (02) දින ආගමික වතාවත් මධ්‍යයේ කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2019-09-04 12:03:38
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා ඉකුත් සඳුදා (02) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.