Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2019 16:25:11 Hours

නව යුද්ධ හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවෙයි

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (03) දින උදෑසන ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ හමුවිය.

එහිදී පැවති සුහද සාකච්ඡාවේදී, ආරක්ෂක අවශ්‍යතා සහ යුද්ධ හමුදාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළහ. මෙම සුහද හමුව අවසානයේ, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සුහදත්වයේ සංකේතයක් ලෙස ආරක්ෂක ලේකම්තුමන්ට‌සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. Nike sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1