2019-11-19 22:50:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව අධ්යක්ෂ පුහුණු ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් ඉකුත් බදාදා (20) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුරයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
2019-11-19 14:30:16
අගනුවර සහ එහි තදාසන්න ප්‍රදේශවල සේවය කරන විවාහක නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා නවාතැන් සැපයීමේ අරමුණින් ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද නාරාහෙන්පිට පාර්ක් පෙදෙසේ පිහිටි මහල් 4 කින් සමන්විත ඇන්ඩර්සන් විවාහක නිවාස සංකීර්ණයේ නිවාස 16 ක්...
2019-11-18 20:28:36
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 572 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින ක්ෂණිකව ක්‍රියාත්මක වී ගැඹුරු ගොවි ළිඳකට අහම්බෙන් වැටුණු කාන්තාවකගේ ජීවිතය...
2019-11-17 20:28:36
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ අතර එතුමන් පිළිගැනීමේ සම්ප්‍රදායානුකූල උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින කඩ්ඩෙයිකඩ්ඩු ප්‍රදේශයේ ස්ථාපිත...
2019-11-17 18:28:36
2019 ඔක්තෝබර් 28 වන දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ආරම්භ කරන ලද ‘කියෝෂි රියු බුඩෝ’ (Kiyoshi Ryu Budo) ආත්ම ආරක්ෂක සටන් කලා පාඨමාලාවේ තෙවන අදියරේදී උපදේශක ශ්‍රේණිගත කිරීම් අනුව වඩාත් දක්ෂ සිසුන් තෝරාගෙන ඉකුත් සිකුරාදා (15) දින දැවැන්ත තරඟාවලියක් පවත්වමින් අවසන් විය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු මෙම පාඨමාලාවේ අදියර කිහිපයක් යටතේ පවත්වන ලදී.
2019-11-17 16:28:36
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ශාන්ත හේවගේ ඉකුත් සඳුදා (18) රාජකාරී ආරම්භ කරන ලදී.
2019-11-16 19:29:11
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ජයවර්ධනපුර නව යුද හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදාධිපති කාර්යාලයේදී අද (14) දින පෙරවරුවේ හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් සිය කාර්යාලයේ රාජකාරී ආරම්භ කරනු ලබන පළමු දිනයේ...
2019-11-16 19:10:47
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සඳුදා (11) දින එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව සියලු නිලධාරීන් සහ කාර්යමණ්ඩලය එක්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-11-16 18:50:47
ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය විවෘත කර අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාවේ සියලුම පුහුණු මධ්‍යස්ථානවල දැනට ක්‍රියාත්මක කරමින් පවතින...
2019-11-15 12:45:51
කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් දියත් කරනු ලබන නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක් ව්‍යාපෘතිය ‘ලෝක දියවැඩියා දිනයට’ සමගාමීව කොළඹ යුද්ධ හමුදා රෝහලේ රෝගීන් සහ කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින..